මගෙ යාලුවක්ගෙ fb account එක hack කරලා. Password එකයි 4n number එකයි වෙනස් කරලා. Account එකෙ personal info + post සේරම වෙනස් කරලා . යන්ත්න් උගෙ contact number එක හොයාගෙන කතා කරලා password එක ඉල්ලා ලොග් උනාට වැඩක් බ්ං ඌ ආයෙ password එක change කරලා.. අනේ මේ acc එක ගන්න ක්රමයක් කියන්න .