ආදරණීය සොයුරියේ….
ආදරණීය සොයුරියේ…
සියුමැලි සුවද සුන්දර මලකට … සදට … සද එළියට… ඔබව ගලපා කවි ගී ලියූ ලෝකයක… අපට හුරු පුරුදු සිංහල සාහිත්යයේ රසාස්වාදාත්මක කවියක “ඉග සුග ගත හැක මිටින..” යැයි මනැස් සලෙලුන් ඔබට නොදැනී ඔබව නිරුවත්ව ස්පර්ශ කල අවස්ථාද අනේකව නොතිබුනා නොවේ. එහෙත් ඔබට එය දැනුනේ...