අංග විකල අයව මැව්වේ කව්ද?
සමහරක් මිනිසුන් දුගියන් ලෙසත් තවත් සමහරුන් ධනවතුන් ලෙසත් දෙවියන් මවා ඇත්තේ ඇයිද?
උපතින්ම ගොළු, බිහිරි, අන්ධ, අංග විකල, විකෘති ලක්ෂන සහිත දරුවන් බිහිවන්නේ දෙවියන්ගේ කුමන කැමත්තකට අනුවද?
සියල්ල සර්ව බලධාරී දෙවියන් මැවීමන් නම් ලෝකයේ ඉන්නා ඉස්ලාම් නොවන බහුතරය මිත්යා...