1. SiThUm DuShAn

    කෙල්ල කැමති කරගන්න..plz help :(

    මචෝ මේ කතාව සම්පූර්න ඇත්ත.මොකද මේ දේ දැන් උබට පේන්නෙ නෑ.ඒත් ඔහොම නොගැළපීම් තියගෙන ජීවත් වෙන්න අමාරුයි.අනිත් එක ඒකි දැන්මම උබට ගනන් උස්සනවා නම් තව ටිකක් පස්සට යද්දින් තව මොනවා වෙයිද කියලා හිතපන්..හිත හොද කෙල්ලො ඉන්නවා බන් මේ ලොකේ.සල්ලි කොච්චර තිබුනත් මොන තැනක ජොබ් කෙරුවත් මනුස්සයෙක් දැකපුවාම හිත...
  2. SiThUm DuShAn

    facebook account 2

    30 day block වෙලා නම් ගූගල් chrome එකේ unfriend finder දාගෙන රික්වෙස්ට් කරපු එවුන්ව අයින් කරපන්.එතකොට හරි..
  3. SiThUm DuShAn

    facebook account 2

    එහෙම අවුලක් නෑ බන්:no:.උබට පුලුවන් නම් එකවුන්ට් 10ක් හරි හදාගනින්:lol:.එකම කොම්පියුටර් එකකින් ලොග් වෙනවා කියලා ඒ දේ එකවුන්ට් වලට බලපාන්නෙ නෑ;)
  4. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    නෑ මචෝ.ඒ තරම් පහත් මානසිකත්වයක් මට තිබුනේ නෑ..මොකද මම සිර ලව් කෙරුවා ඒකිට.බඳින්න ඔන්න මෙන්න කියලා තියෙද්දින් මට ඒ ජරා වැඩ වලට හිත ගියෙ නෑ..ඒත් ඒ ගැන පසුතැවෙන්නෙත් නෑ මම..මිනිස්සු අතින් ඉඳුල් උනු එකියක් මගෙ ජීවිතේට ගන්නෙ නෑ බන් මම:frown::frown::frown:
  5. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    එල එල මචෝ.පරිස්සමින් සතුටින් හිටපන්.උබට බුදු සරණයි..
  6. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මට සේරටම ඉන්නෙ මගෙ පන බන්(කිරි අම්මා) එයත් මේ ලොකෙන් ගියපු දවසකට මාත් එයත් එක්කම යනව බන්..මොකද මට එතනයි පන තියෙන්නෙ
  7. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    ඔවා ඔහොම තමයි කොල්ලො.අපේ කොල්ලන්ට මෙහෙම අත්දැකීම් කොච්චර නම් ඇතිද?කොච්චර මේ රෑත් අඬනවා ඇතිද.මොක්ද මටත් ඔහොම කාලයක් තිබුනා.එහෙම අත්දැකීම් නැති එවුනුත් මේ ත්‍රේඩ් එකෙන් කෙල්ලො කවුද කියන එක තේරුම් ගනියි.
  8. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    ඇත්තම මචෝ මචෝ අද වෙද්දින් මම වැඩ ඇරිලා දුවගෙන එන්නෙ එලකිරි එකට.ඒ තරම් මම මේකෙ ඉන්න එවුන්ට ආදරෙයි.එලකිරියට ආදරෙයි.මොකද මොනවා හරි උනු ගමන් මුන් එක්ක පිස්සු කෙලලා රන්ඩු වෙලා හිත හදාගන්න පුළුවන් නිසා..ඒ නිසාමද කොහෙද අද වෙද්දින් මම හුගක් දුරකට බලු වේසිව අමතක කරලා හිත හදාගෙන
  9. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    උබ හිතපන් මචෝ..කොල්ලො 10ක් ගෙන් 8ක් අනිවා දුක් විදලා තියනවා ඔය කෙල්ලො කියන වේසියෝ නිසා.අනිත් එක අරක්කු කියන දේ ප්‍රශ්න වලට විසඳුම නෙවෙයි කියන එක මම මෙච්චර කියන්නෙ..උබ ජීවිතේ නැති කරගනියි.අරකි අහරෙ ෆන් එකේ ඉදියි,මොකක්ද බන් ජීවිතේ තේරුම???
  10. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන...
  11. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    ඇයි උබ විතරක්:frown::frown:.මමත් එනවා සෙට් වෙන්න:yes:.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා:D:D
  12. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මචෝ දිගටම ලියපන්.ඒත් උබේ එක කතාවකට මම එකඟ නෑ.මම හිතන්නෙ අපේ කොල්ලො සේරම එහෙම වෙයි..උබෙ අරක්කු බොන වැඩේ අතහැරපන්..මොකද ප්‍රශ්න විසදන්න ඒක නෙවෙයි මාර්ගෙ.ඒක ජීවිතේ පහලට වැටෙන්න මුල විතරයි..උබත් කොල්ලෙක් නිසා මෙහෙම වත් කීවේ.නැතිනම් අරක්කු වලට වහල් වෙන එවුන් මම සතේකට ගනන් ගන්නෙ නෑ:frown::frown:.උබේ...
  13. SiThUm DuShAn

    මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

    මචෝ මේ කතාව කොටස් කොටස් දානවා නම් රුපියල් 5කට කියවන්න දානවා වගෙ දාන්නෙ නැතුව ටිකක් වැඩිපුර දාපන්..මේ නූලටම අඹරපන්..
  14. SiThUm DuShAn

    FUCK කියන වචනයේ තේරුම දන්නවද?

    FUCK කියන වචනයේ තේරුම දන්නවද? කුණුහරපයක් කියනවා කියල හිතන්න එපා;), මං හිතන්නේ කවුරුත් මේ වචනේ ගැන හොදට දන්නවා කියලා:yes:.මෙන්න මෙහෙමලු මේ වචනේ හැදෙන්න මුල, එකල එංගලන්තයේ කිසිදු සාමාන්‍ය පුරවැසියෙකුට රජතුමාගේ අනුමැතියක් නොමැතිව ලිංගිකව එක්වීම තහනම් කර තිබිණි(ඔහු හෝ ඇය රජ පරම්පරාවකට උරුමක්...
  15. SiThUm DuShAn

    පරිගණකයේ speed එක අඩුද?

    එල එල මචෝ.ඒත් ස්පීඩ් ලිමිට් එකක් තියගනින්:yes::yes:
  16. SiThUm DuShAn

    පරිගණකයේ speed එක අඩුද?

    ඔවු මචෝ.ක්‍රැක් එක තමයි:yes:.මොකක්ද ප්‍රශ්නෙ දැන්?:frown::lol::lol:
  17. SiThUm DuShAn

    පරිගණකයේ speed එක අඩුද?

    මචෝ මම නම් දවස් 17ක් මේක යුස් කරනවා.ඒත් තවම මට නම් ලෙඩක් නෑ.එහෙම වෙන්නේ උපරිම ස්පීඩ් එකක් බලාපොරොත්තුවෙන් මේක යුස් කලොත්.තියන ස්පීඩ් එකට වැඩියෙන් 30% ස්පීඩ් එක ගත්තම නම් අවුලක් නෑ.මොකද මම තවමත් මේක යුස් කරන නිසා.තව දෙයක්..ඊ-මේල් එකයි මේකයි අතර සම්බන්දේ මොකක්ද බන්?

    No contents