A/L මැත්ස් තනියම ඉගෙන ගන්නේ කොහොමද

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මචන් A/L මැත්ස් තනියම ඉගෙන ගන්නේ කොහොමද ?
    එක්සෑම් මුකුත් කරන්න නෙවෙයි නිකන් හොබී එකක් විදියට මැත්ස් ඉගෙන ගන්න.

    මම A/L බයෝ කලේ ඒක නිසා මැත්ස් ඉගෙන ගන්න ආසයි.

    උබල දන්නා පොත් එහෙම තියේනම් ලින්ක් දාපන්. (DP education නම් එපා ප්ලීස්)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,220
    113
    DP education එපා කියන්නේ ඇයි බං. ඒකේ සිලබස් කවර් කරනවනේ.
    නැත්තන් බලපං අජන්ත දිසානායකගේ ඔන්ලයින් ක්ලාස් ඇති. එහෙම නැත්තන් සෝලගේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    DP education එපා කියන්නේ ඇයි බං. ඒකේ සිලබස් කවර් කරනවනේ.
    නැත්තන් බලපං අජන්ත දිසානායකගේ ඔන්ලයින් ක්ලාස් ඇති. එහෙම නැත්තන් සෝලගේ.
    DP education hena boring ban.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කොනක ඉදන් බලන්න ගන්න ඕනෙ බන් නැත්නම් එපා වෙයි උබට.. මුලින්ම සමීකරණ යි ශේෂ ප්‍රමෙයයි බලපන්.. එකෙන් ඉගෙන ගන්න පුළුවන් ඕනෑම level එකක සමීකරණයක් විසදන විදිහ..එතනින් පස්සෙ උබට කැමති path එකක්‌ තොර ගන්න ඕනෙ.. ජ්‍යාමිතිය, වීජ ගණිතය, සම්භාවිතාව සහ සංඛ්‍යානය, ව්‍යවහාරික ගණිතය,.. ඔයින් එක පැත්තක් ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්.. එකක මැදට අවට පස්සෙ අනිත් ඒවාට අත ගහන්න පුළුවන්

    සිංහල පොත් නම් තියෙනවා kmds ජයතිලකගේ.. මගේ පරණ lap එකෙ beginner level කඩ්ඩ පොත් වගයක් තිබ්බා වගේ මතකයි දාන්නම් පුලුවන් වුණොත් 🥲
    ------ Post added on Mar 27, 2023 at 11:15 AM
     
    mulu syllabus ekama cover wena sinhala poth thiyanawada ?
    pothwala nam tika witharak unath kamak na dapan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    මම OL ඉවර උන දවසේ ඉදල , AL ජනවාරි පටන්ගන්න කල් තනියම පොත් දෙකකින් ත්‍රිකෝණමිතිය සම්පුර්ණ වගේ ගොඩ දැම්ම..

    අජිත් විමංග විජේසිංහ කියලා පොරකගේ පොත්.. සෑහෙන ගණන් අභ්‍යාස තියනව.

    එයාගෙම පොත් වලින් අවකලනය , අනුකලනයත් ගොඩ දැම්ම ක්ලාස් වලට කලින්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මම OL ඉවර උන දවසේ ඉදල , AL ජනවාරි පටන්ගන්න කල් තනියම පොත් දෙකකින් ත්‍රිකෝණමිතිය සම්පුර්ණ වගේ ගොඩ දැම්ම..

    අජිත් විමංග විජේසිංහ කියලා පොරකගේ පොත්.. සෑහෙන ගණන් අභ්‍යාස තියනව.

    එයාගෙම පොත් වලින් අවකලනය , අනුකලනයත් ගොඩ දැම්ම ක්ලාස් වලට කලින්.
    ela thanks machan. mama balannam
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    ela thanks machan. mama balannam
    එහෙම පොත් තියෙන්නේ හැබැයි තනි තනි පාඩම් නේ බන්. ..

    ක්ලාස් නම් ගියේ DP එක කරන දුෂ්‍යන්ත ලගට.. ඌ සිරා නේ.
    නිකන් බලන්නේ නැතුව හදන්න. බලාගෙන හිටියම බොරින් වෙන්ව ඇති.

    අනුරාධයා ලග තිබ්බ sola ගේ videos සෙට් එකක්. පොඩ්ඩක් ඉල්ලලා බලපං..
    ඌත් සිරා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    thanks machan me tika hodai wage. :cool:

    එහෙම පොත් තියෙන්නේ හැබැයි තනි තනි පාඩම් නේ බන්. ..

    ක්ලාස් නම් ගියේ DP එක කරන දුෂ්‍යන්ත ලගට.. ඌ සිරා නේ.
    නිකන් බලන්නේ නැතුව හදන්න. බලාගෙන හිටියම බොරින් වෙන්ව ඇති.

    අනුරාධයා ලග තිබ්බ sola ගේ videos සෙට් එකක්. පොඩ්ඩක් ඉල්ලලා බලපං..
    ඌත් සිරා
    mama mulin poth walin try karanawa ban. bari unoth video balanawa
    ------ Post added on Mar 27, 2023 at 11:51 AM
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    මම OL ඉවර උන දවසේ ඉදල , AL ජනවාරි පටන්ගන්න කල් තනියම පොත් දෙකකින් ත්‍රිකෝණමිතිය සම්පුර්ණ වගේ ගොඩ දැම්ම..

    අජිත් විමංග විජේසිංහ කියලා පොරකගේ පොත්.. සෑහෙන ගණන් අභ්‍යාස තියනව.

    එයාගෙම පොත් වලින් අවකලනය , අනුකලනයත් ගොඩ දැම්ම ක්ලාස් වලට කලින්.
    S.L.Loney..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,540
    167,023
    113
    එකමත් එක රටක
    S.L.Loney..
    උගේ පොත් පට්ට.. එවලින් තමයි කට්ටිය ගණන් කොපි කරන්නේ. බුක් ෆෙයාර් යද්දී අරන් බලලා තියනව. ගත්තේ නෑ කරල තිබ්බ නිසා.