1. 2by2

    කෙට්ටු කෙල්ලෙක්ව මහත් කරන්නේ කොහොමද?

    කෙට්ටු ශරීරයට ශැප තමා දෙන්න ඕන බ්ං 😂
  2. 2by2

    විජය පත්තරය

    අපේ ඉස්කෝලෙ පුස්තකාලයේ මුතුහර බලන්න එපා කියලා තියෙන්නෙ ඒක වැඩිහිටියන්ට ලු 😋
  3. 2by2

    How to disable windows updated permanently (Windows Home)

    ඕකට ඉතින් කරන්න පුළුවන් එකමදේ netlimiter එකෙන් block කරන එක තමා
  4. 2by2

    Mata hari ne ban

    What happen mr god?🙂
  5. 2by2

    faceboook friend request ekak

    ඊට පස්සෙ උබ මොනා හරි කුප්ප වැඩ කරලා තියෙනවද ම්ංනම් කාටවත් බයත්නෑ ණයත් නෑ
  6. 2by2

    faceboook friend request ekak

    27i අධ්‍යාපන සුදුසුකම් බලලා ද request දාන්නෙ😒
  7. 2by2

    faceboook friend request ekak

    ම්ං dj කරන්නෑ Dhananjaya දිග වැඩීනෙ ඉතින් මතක තියාගන්න dj කියලා කොටල තියෙන්නේ 😂
  8. 2by2

    faceboook friend request ekak

    කවුරුත් නැද්ද 😥
  9. 2by2

    faceboook friend request ekak

    ම්ට ඉතිං යාලුවො කියල උබල විතරයි ඉන්නෙ මටත් request එකක් එවපන් :) https://www.facebook.com/2Ruwandj
  10. 2by2

    maths help

    ඕක හොයාගන්න සුළුකරලා බැරිද මට කල්පනා කරලා හරිගියෙ නෑ 😋 Thanks bn
  11. 2by2

    maths help

    මාත්‍රය නම් සාධක කඩලා එකක් වැඩියෙන් නෙ ගන්නෙ, සංගුණකය බැලන්ස් කරන්න තමා හරි යට පැහැදිලි නැත්තේ
  12. 2by2

    maths help

    Ur විතරක් දීලතියෙනේ
  13. 2by2

    maths help

    Ur විතරයි දීලා තියෙන්නෙ Vr එක පාරින් ගන්නෙ වීඩියෝ එකේ සර් කියලා දෙනවා මට ඒක හරියට පැහැදිලි නෑ...
  14. 2by2

    maths help

    :(
  15. 2by2

    maths help

    mekaterenne naa
  16. 2by2

    maths help

    ow
  17. 2by2

    maths help

    kauru hari udaw:lol::love:

    No contents