1. 2by2

    maths help (3)

    🙂 x,y මාරු උනා ටෑන් තීටා ගනිද්දී තෑන්ක්ස් බං
  2. 2by2

    Balangoda bn. Adobe lightning room thamaa

    Balangoda bn. Adobe lightning room thamaa
  3. 2by2

    maths help (3)

    ඔව් නෙ Y/X නෙ 🙂
  4. 2by2

    maths help (3)

    x -> හි සංරචකය = 0N Y \l/ හි සංරචකය = -10N සම්ප්‍රයුක්තය R=10N යි මේක කාටිසීය තලේ නිරූපනය කරල තීටා මගින් දිශාව ගන්නෙ කොහොමද? (පහල කොටු කරල තියෙන විදිහට) මං දන්නවා සම්ප්‍රයුක්තය R=-10N න් කියලා මට මේක තීට හොයලා කාටිසීය තලෙන් ගන්න තේරෙන්නෙනෑ දන්න කෙනෙක් කියලා දෙනවද?
  5. 2by2

    youtube බැනර් අවුලක්

    මට ඩොකුමන්ට් ටික එවහන් හදල දෙන්න 🙂
  6. 2by2

    youtube බැනර් අවුලක්

    template ekak aran ekata layers tika copy karahan:yes:
  7. 2by2

    Everything going to be okey bn.

    Everything going to be okey bn.
  8. 2by2

    උබේ ජීවිත කාලෙදිම මේ වෙනකන් දැක්ක සෙක්සිම දේ මොකක්ද

    මුලින්ම වැලක් බලපු දවස 😊 එදා තිබ්බ ආතල් එක කවදාවත් ආයෙ නෑ
  9. 2by2

    Maths help (2)

    I must wanna be more mathematical. Thx bro.
  10. 2by2

    බඩයනවා

    කෝපි තමා
  11. 2by2

    Maths help (2)

    🙏ස්තූති😊
  12. 2by2

    Maths help (2)

  13. 2by2

    Maths help (2)

    මෙතන සීමාව තමා තියෙන්නෙ අවකලනය කරල නෑනෙ 🙂
  14. 2by2

    Maths help (2)

    v කියන්නෙ x හි ශ්‍රිතයක් නම් Delta v කියන්නෙත් Delta x හි ශ්‍රිතයක් , delta x -> 0 විට delta v -> 0 😎 I'm I correct ?
  15. 2by2

    Maths help (2)

    Delta v , 0 උනේ කොහොමද කියලා කාටහරි කියලා දෙන්න පුළුවන් ද?
  16. 2by2

    හිතට ලොකූ සහනයක් දැනෙනවා

    ජාන නිලීන වෙනවා සමහරුන්ගෙ
  17. 2by2

    හිතට ලොකූ සහනයක් දැනෙනවා

    ඔයින් බේරුනෑ මදෑ 🙂
  18. 2by2

    හිතට ලොකූ සහනයක් දැනෙනවා

    මාත් පෙති අහුරක් විතර බීව්වා. මොඩිකේට් කියලා ඉන්ජක්ශන් විද්දා, ක්ලොසපීන් කියලා ජරාවක් දිලා මැරෙන්න ගියා... ජීවිතේ කලකිරුනා ... A/L කෙල උනා...☹️

    No contents