1. manojdhrma

    bodybuilding help

    මචං... මම bodybuilding විශේෂඥයෙක් නෙමෙයි. ගොඩාක් පළපුරුදු කෙනෙකුත් නෙමෙයි... මමත් තාම ටික ටික මේකට හුරු වෙමින් ඉන්නව. ඒ නිසා beginner කෙනෙක් කියන්න පුළුවන්. ඒත් මට තේරුම් ගිය ටිකක් කියන්නම් උඹට වැදගත් වෙයි කියල හිතෙනව. මේවා වැරදියි කියල දකින කෙනෙක් නිවැරදි කරන්න ඒක මටත් වැරදි අවබෝධ හදාගන්න...
  2. manojdhrma

    Leaf කුකුලොහ්

    එහෙම නම් පැහැදිලිවම උඹට ගැලපෙනව ඉලෙක්ටි‍්‍රක් එකක්. ලංකාවේ වැඩියෙන් ම 24Kwh බැටරි වාහනයනෙ තියෙන්නෙ... කාලයක් යද්දි ටික ටික charge.. එක බහිනව ඒත් හරියට පාවිච්චි කරනව නම් ඔ්ක සෑහෙන කාලයක් වැඩ ගන්න පුළුවන් වාහනයක් මම දන්න තරමින්. 100km ඇතුලත දිනපතා දුවනව නම් office වගේ දේකට... ආයෙ කිසිම...
  3. manojdhrma

    Leaf කුකුලොහ්

    මේ කතාව හරි... :yes::yes::yes: මම ඇත්තටම ඉලෙක්ටි‍්‍රක් කාර් එකක් ගන්න ගොඩක් ආසයි. (සල්ලි නැති එක වෙනම කතාවක් ඉතිං.. :D:D) මම සෑහෙන්න හෙව්ව ඒ ගැන විස්තර. මගෙ යාලුවෙක්ගෙ අයිය කෙනෙකුත් අරන් තිබුණ එකට නැගලත් බැලුව. එක පාරක් ගියා ඒකෙ. මම නෙමෙයි ඩ‍්‍රයිව් කලේ නමුත් වාහනේ යද්දි ඇතුලෙ හිටිය. හැම...
  4. manojdhrma

    Laptop වලට අකුනු වදිනවද

    එහෙම එන් නෑ බං... කරන්ට් එක නිකං හුලග දිගේ බිත්තියේ කවුළු අස්සෙන් එහෙම යන්නෙ නෑ... අනික ගෙයි හැමතැනම ජනෙල් තිබ්බට හැම එකකම එහෙම වෙනව කියන්න බෑ. නමුත් වැඩි ආරක්ෂාවට ජනෙල් වලින් ඈත්වෙලා හිටියම හරි. ජනෙල් පියන් වහල තියන්න. එච්චරයි. ඔ්කට ලැප්ටොප් එකම හොයන් ඇවිත් වදින්න නම් ඉතිං මාරක අපලයක් ම...
  5. manojdhrma

    Laptop වලට අකුනු වදිනවද

    එලිමහනෙ ගස් කොළන් වැඩිය වටපිටාවෙ නැති ටිකක් උස තැනකට වෙලා ලැප තියන් හිටියොත් නම් ලැප තිබ්බත් නැතත් වදිනව. ගෙයක් ඇතුලෙ, කාර් එකක් ඇතුලෙ ඉඳන් ඔ්ක දාගෙන හිටිය කියල මොනවත් වෙන්න විදිහක් නම් නැහැ. ගෙදර බිත්තියේ ප්ලග් එකට හයි කරල තියන් වැඩ කලොත් නම් ආයෙ දෙකක් නෑ අවදානම තියෙනව. ඒ වගේම සාමාන්‍යයෙන්...
  6. manojdhrma

    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

    Pettah පැත්තෙ ගිහිනුත් බලන්න තමයි හිතන් ඉන්නෙ... කමක් නෑ දෙකම චෙක් කරල බලන්නම් තෑන්ක්ස් මචෝ... :)
  7. manojdhrma

    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

    මේ සයිට් එකේ සෑහෙන්න දේවල් තියෙනව චෙක් කරන්න. තෑන්ක්ස් මචෝ... :)
  8. manojdhrma

    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

    තෑන්ක්ස් මචෝ... බලන්න ඔ්නෙ චෙක් කරල :yes:
  9. manojdhrma

    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???

    IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...??? මචංලා.... Arduino Boards, Raspberry Pi, Development Board වගේ ඒවා, ඒවාට අදාල වෙනත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම ගන්න ලංකාවේ තැන් තියෙනව ද? Ebay වලින් ගෙන්නන එක දැන් ඉස්සර වගේ ලාබ නෑනෙ රුපියල බාල්දු වෙන්න ගත්තට පස්සෙ... ඉතින් ඊට වඩා මෙහෙන් ගන්න එක...
  10. manojdhrma

    ජීවිතේ අරමුණු මොනවද?

    මචං... උඹ ටීම් එකක් හදාගන්න මොන වගේ efforts ද දැම්මෙ? වගකීම් දරන්න පුළුවන් විශ්වාසවන්ත අය හොයාගත්තෙ කොහොමද? උඹට එහෙම අයද ටීම් එකේ ඉන්නෙ? තනියම ගේම ගහද්දි වගේ නෙමෙයි නෙ ටීම් එකක් එකතු කලාම.
  11. manojdhrma

    ගණිකාවකගේ හෙළිදරව්ව

    :yes::yes::yes: වාසනාව වගේම වැරදි දේකට යොමු නොවෙන්න වැඩ සිද්ධ වෙන්න තරම් පොඩි හරි පිනක් ඇති.... හැබැයි ඒ පින හැමදාම පලදෙන් නැහැ... ඒ වෙද්දි තමන් හැදිල හිටියෙ නැත්තං.... පින් පලදෙන එක නැවතිච්ච ගමන් ඔ්වට අහුවෙනව.... නන්නත්තාර වෙනව නැත්තං... ජීවිතේට අලුතින් පවක් එකතු කරගන්නව....
  12. manojdhrma

    Travel With Wife

    මේකෙ සමහර hand held ෂොට්ස් ගත්තෙ කොහොමද, ගොඩක් දුරට 3 axis gimble stabalizer එකක් එක්ක iPhone එකකින් record කලා වෙන්න පුළුවන්. Underwater ෂොට්ස් ගත්තෙ කොහොමද හිතාගන්න ටිකක් අමාරුයි.... අනිත් එක Drone එක ලොකු එකක් වෙන්න බැහැ... කඳුත් නැගගෙන යද්දි ලොකු Drone අරන් යන්න ගියාමත් කරදරයි... Drone...
  13. manojdhrma

    Oats කන අය පොඩ්ඩක් එන්න​?

    මේක හොඳයි ද? :confused:
  14. manojdhrma

    මරණයෙන් අනූනමයෙන් බේරුණු අවස්ථා

    නොමැරී බේරුණ අවස්ථා 4 ක් තියෙනව. :sorry: බැලූ බැල්මට බරපතල නොවුනත් පොඩ්ඩක් එහා මෙහා උනා නම් අද මේක ටයිප් කරන්න මම වගේ එකෙක් නොඉන්න ඉඩ තිබුණ. :nerd::nerd: 1 වෙනි සිද්ධිය මේක උනේ මම පොඩි කාලෙ.... එදා අපේ මාමා කෙනෙකුත් කොහොම හරි ඇවිත් හිටිය ගෙදර වෙලාවට. පොඩි කාලෙ මම ආසයි ලොකු බේසමකට වතුර...
  15. manojdhrma

    අනූෂා රෝද පුටුවේ

    ඇත්තටම උඹ කියපු දේ තමයි අපි කල්පනා කරන්න ඔ්නෙ... ‘‘ජීවිතේ හැටි ඔහොම තමයි’’. මෙයා දිහා බලල එයා කල කී දේ ගැන ඇද කුද කියවන්න අය ඉන්න පුළුවන්.... ඒත් මේ වෙද්දිත් සෙල්ලං දදා ඉන්න වැඩි දෙනා හිතන්නෙ නෑ.... අපිටත් ඔය සෙතේම වෙන්න ඉඩ තියෙනව නේද කියල.... දැන් වැඩ කාරයො වගේ ඔ්නෙම දෙයක් කියන්න පුළුවන්...
  16. manojdhrma

    Waterproof wire joint help ?

    Waterproof wede try karala thiyenawa da? matath me kiyala thiyena krame godak ma hari yai kiyala hithenawa... try karala balanna one... Thanks machan... :)
  17. manojdhrma

    Waterproof wire joint help ?

    Silicon awilla electric current conductor ekak nemei neda? Me details tikath watinawa machan... thanks. resin eka man use karala na... try karala balanna one... resin walata rubber ehema unu wenawa da ?
  18. manojdhrma

    Waterproof wire joint help ?

    ඒක ගැන අහල තිබුණෙ නැහැ. ඒකට කියන නම මොකද්ද මචෝ....

    No contents