අනිවාර්යෙන්ම. මේ වගේ ‘ලේ හලන, කපන කොටන, කෛෘර, මරණ’ වගේ හොරර් සම්බන්ධ දකින ගොඩක් දේවල් නිසා නොදැනුවත්වම තමන්ගේ මනස අන්ධකාරයට වැටිල අසාමාන්ය ආශාවන් වලට යොමු වීමේ ප්රවණතාව වැඩි වෙලා මෝහනය වෙලා තමන්ගේ පරලොව ගමන ස්වභාවයෙන් ම යොමු කරවගන්නව ඒ වගේම හෝ ඊටත් වඩා භයානක තැන් වල උපදින්න. ගැලවෙන්න...