IoT අයිටම් ලංකාවේ ගන්න තැන්...???
මචංලා....
Arduino Boards, Raspberry Pi, Development Board වගේ ඒවා, ඒවාට අදාල වෙනත් ඉලෙක්ට්‍රොනික් අයිටම් එහෙම ගන්න ලංකාවේ තැන් තියෙනව ද?
Ebay වලින් ගෙන්නන එක දැන් ඉස්සර වගේ ලාබ නෑනෙ රුපියල බාල්දු වෙන්න ගත්තට පස්සෙ... ඉතින් ඊට වඩා මෙහෙන් ගන්න එක ලාබයි ද... ? අනිත් එක Ebay වලින් ඔර්ඩර් කලාම එන්නත් කල් යනවනෙ... මෙහෙ තියෙනව නම් ටක් ගාල ගන්න පුළුවන් නේද?
මෙහෙන් ගත්ත කියල ඒ අයිටම් වලට වගකීමක් නම් දෙන්නෙ නැතුව ඇති නේද? ලංකාවෙ නීතියක් තියෙනවනෙ ඔ්නෙම ඉලෙක්ට්‍රොනික් උපකරණ විකුණනව නම් අවම මාස 6 ක වත් වගකීමක් දෙන්න ඔ්නෙ කියල. ඒක මේවට අදාල නැතුව ඇති සමහර විට නේද?
ඒ ගැන දන්න, එහෙම ගත්ත කවුරුත් ඉන්නව නම් කියන්න පුළුවන්ද?