1. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    කොහෙද බන් BC? IDP?
  2. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    දැම්මේ නැහැ බන්. මම IELTS 2 පාරක් කරා. ඒ හැම පාරම Writing වලට 6.5 ආවේ.:sorry::sorry: අනිත් ඒවා Listening - 8.5, Reading - 9.0 and Speaking - 7.5
  3. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    යාලුවනේ, IELTS re-correction දාපු අය ඉන්නවද? කොච්චර කාලයක් යනවද re-corrected results එන්න? IDP ද BC ද IELTS කලේ? ලොකු උදව්වක්...:yes::yes:
  4. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    3 year Zotac warranty ekedi oyala wena card ekak denawada back-up hatiyata anith card eka enakam. Warranty yawanna salli gannawada, Eg: shipping etc.
  5. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    3 yrs warranty eka claim karanne kohomada? oyala through karanna puluwanda? meke stocks thiyenawada? me cash price ekada?
  6. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    එල බ්‍රෝ.
  7. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    තැන්ක්ස් බ්‍රෝ. මේ place එක හොඳද? 35500 කට යන එක worth ද? අනිත් ඒවා 30000-31000 වගේ වෙන්නේ.
  8. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    තැන්ක්ස් බ්‍රෝ. කොහෙන්ද ගන්න පුළුවන්?
  9. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    එල. ASUS නම් ගණන් වැඩි. :baffled::baffled::oo::oo: thanks advice එකට. එල. තැන්ක්ස් බ්‍රෝ. තැන්ක්ස් යාළුවා
  10. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    ගණන් වැඩි බ්‍රෝ ASUS එක. :(
  11. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    comment කරපු අයට rep දුන්න.
  12. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    1050ti card ජාති ගොඩක් තියෙනවා. මොකක්ද හොඳ?
  13. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    එච්චර ගානකට යන්න බැහැ බ්‍රෝ.
  14. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    තැන්ක්ස් මචන්ලා.
  15. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    තැන්ක්ස් මචන්.
  16. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    450W Antec එකක් මචන්. එකෙන් තම මම AMD Raedon 270 එක use කරේ.
  17. !!~SpearHead~!!

    Graphics Card එකක්?

    යාලුවනේ, උදව්වක් ඕනේ. මගේ Graphics Card eka ගිය අව්රුද්දෙ වගේ case උනා :sorry::sorry:. ඊට පස්සේ මම හිත ගත්ත අයෙත් ගන්නේ නැහැ කියල :angry::angry:. මොකද warranty claim කරන්න බැහැ අපි මුහුද ගව ඉන්න නිසා, corrode වෙලා නිසා. දැන් අයෙත් එකක් ගන්න හිතෙනවා. කම්මැලි game එකක් ගහන්න නැති උනාම...
  18. !!~SpearHead~!!

    SLT 4G slow ද?

    අහෝ දුකකි. ඊයෙත් උනා කියහන්කෝ...SLT එකේ උන්ට complain එකක් දැම්ම.
  19. !!~SpearHead~!!

    SLT 4G slow ද?

    :P:lol::baffled: මගේ connection එක 4G. කලින් හොඳට තිබ්බ. මේ ලඟකදී ඉඳන් තමි මෙහෙම.
  20. !!~SpearHead~!!

    SLT 4G slow ද?

    ow ow...රෑට case

    No contents