1. !!~SpearHead~!!

    GAMING MOMENTS III

    ow ban. mara ganan gihilla. Adu weida manda? 1060 ekata yanna baha bro. gana wadi :(
  2. !!~SpearHead~!!

    GAMING MOMENTS III

    machanla, me deken mokakda honda? Palit Geforce GTX 1050Ti Dual OC 4GB GDDR5 - Rs. 37500/- Gigabyte Geforce GTX 1050Ti OC 4GB GDDR5 - Rs. 38500/-
  3. !!~SpearHead~!!

    සිංහල typing in Acrobat Pro

    wada karanne naha. PDF eke type karanakota type karana ewa dots watenawa :(
  4. !!~SpearHead~!!

    සිංහල typing in Acrobat Pro

    කොහොමද මචන් එහෙම කරන්නේ? sorry මෙහෙම අහනවට.
  5. !!~SpearHead~!!

    සිංහල typing in Acrobat Pro

    යාලුවනේ, මට සිංහල font එකෙන් Acrobat Pro එකේ editable PDF එකක type කරන්න ඕනේ. කොහොමද කරන්නේ?
  6. !!~SpearHead~!!

    SmallPDF crack කරපු එකක්?

    කොහෙන්ද ගන්න තියෙන්නේ?
  7. !!~SpearHead~!!

    SmallPDF crack කරපු එකක්?

    තැන්ක්ස් යාලුවනේ බුම්ප් එකට :)
  8. !!~SpearHead~!!

    SmallPDF crack කරපු එකක්?

    යාලුවනේ, ඔයාල ගාව තියෙනවද SmallPDF crack කරපු එකක්. මේ software එක buy කරන්න ඕනේ full features use කරන්න :sorry::sorry: තියෙන කෙනෙක් ඉන්නවානම් උදව් කරන්න :)
  9. !!~SpearHead~!!

    Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?

    එක තම මමත් තම හිතන්නේ. Canon color එකෙන් 300ක් ගහන්න පුළුවන් ලු. HP එකේ new cartridge එකෙන් 150ක් පුළුවන්ලු. අනේ මන්ද :( Canon Color - http://www.barclays.lk/bc/itemdesc.asp?ic=57C&eq=&Tp= HP Color - http://www.barclays.lk/bc/itemdesc.asp?ic=680C&eq=&Tp=
  10. !!~SpearHead~!!

    Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද?

    Canon E410 එක පාවිච්චි කරන්නේ කව්ද? යාලුවනේ, මේකේ කව්ද ඉන්නේ Canon E410 printer එක use කරන අය? :yes::yes: 1. මේකේ printer එකටම එන cartridge එකෙන් කියක් (black & color) print කරන්න පුලුවන්ද? 2. අලුත් cartridge එකකින් කියක් print කරන්න පුලුවන්ද? 3. scanning quality එක කොහොමද? 100 DPI scan...
  11. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    bump මම Canon E410 එක ගන්න බැලුවේ. එක black නිසා කිලිටි වෙන්නෙත් නැහැ. hard use කරන්නත් පුළුවන් නේ.
  12. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    EPSON cartridge ගණන් වැඩි නේද?
  13. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    තැන්ක්ස් බ්‍රෝ. මම බැලුව 3-in-1 නැහැ ink tank තියෙන එල බ්‍රෝ හරි බ්‍රෝ. තැන්ක්ස් advice එකට :)
  14. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    Ebay link එකක් දෙන්නකෝ බ්‍රෝ. කියක් වෙනවද? මොකක්ද ඔය use කරන printer එක? 3-in-1 එකක්ද?
  15. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    මචන් මම 3-in-1 එකක් බලන්නේ. Canon E410 එකට මේක කරන්න බැරිද? කොහෙන්ද මේක සෙට් කරා ගන්නේ?
  16. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    Scanning විතරක් නෙමේ බ්‍රෝ. printing නුත් ඕනේ.
  17. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    මම mainly use කරන්න හදන්නේ scanning වලට. print ගන්නේ අඩුවෙන්. ඔයාල කියන දේ ඇත්ත. එත් සල්ලි අපහසුතා ඇත :(
  18. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    වැඩිය ලොකු ගානකට යන්න බැහැ බ්‍රෝ. 10000 අඩු එකක් සොයන්නේ :(
  19. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    තැන්ක්ස් බ්‍රෝ. මම බලන්නම්.
  20. !!~SpearHead~!!

    Canon ද? HP ද?

    යාලුවනේ, මම 3-in-1 printer එකක් ගන්න බලනව. මේ දෙකෙන් මොකක්ද හොඳ? HP 2135 or Canon E410 Pixma HP 2135 http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46108&eq=&Tp= Canon E410 Pixma http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46000&eq=&Tp=

    No contents