1. !!~SpearHead~!!

    Wireless headphones?

    මචන් මම හොයන්නේ headphones දෙකක්. තැන්ක්ස්.
  2. !!~SpearHead~!!

    Wireless headphones?

    මොන එකද බ්‍රෝ?
  3. !!~SpearHead~!!

    Wireless headphones?

    තැන්ක්ස් දෙන්නටම. මම හොයන්නේ wireless headphones එකක්. :yes::yes:
  4. !!~SpearHead~!!

    700+ Lightroom Presets Bundle

    අලුත් version එක මම ද ගත්ත, 7.3.1.10 එක. එත් එක දැම්මම presets වැඩ කරන්නේ නැහැ :(
  5. !!~SpearHead~!!

    Adobe Lightroom Classic 2018 7.3.1?

    යාලුවනේ, මම Lightroom CC 2018 7.3.1 එක install කරා crack කරා. ඔක්කොම හොඳට වඩා, එත් presets වැඩ නැහැ :( මේක use කරන අය කව්ද ඉන්නේ? ඔයාලටත් මේක වෙනවද? විසදුමක් නැද්ද?:sorry::sorry:
  6. !!~SpearHead~!!

    Wireless headphones?

    මේක කොහොමද...
  7. !!~SpearHead~!!

    Wireless headphones?

    මේක හොදද මචෝ...
  8. !!~SpearHead~!!

    Wireless headphones?

    කොච්චර දවසක් ගියද එන්න?
  9. !!~SpearHead~!!

    Wireless headphones?

    තැන්ක්ස් හැමෝටම. :yes::yes:
  10. !!~SpearHead~!!

    Wireless headphones?

    හොඳ එකක් කියන්නකෝ බ්‍රෝ. ගන්න තැනත් එක්ක.
  11. !!~SpearHead~!!

    Wireless headphones?

    යාලුවනේ, Wireless headphones මොනාද ඔයාල පාවිච්චි කරන්නේ? AliExpress එකෙන් ගන්න පුළුවන්. $50 අඩුවෙන් බලන්නේ හොද එකක්. මගේ desktop එකට සෙට් කරන්න bluetooth connector එකක් ඕන නේද?
  12. !!~SpearHead~!!

    Bluetooth Headphones?

    bumpiyooo.... මගේ desktop PC එකට තමි සෙට් කරන්න ඕනේ. කොහොමද කරගන්නේ?
  13. !!~SpearHead~!!

    Bluetooth Headphones?

    කොහෙන්ද බන්? ලින්ක් එකක් දෙන්නකෝ? කොච්චර දවසක් යනවද එන්න?
  14. !!~SpearHead~!!

    Bluetooth Headphones?

    bump. Gana adu ekak balanne. Bluetooth eken headphones wada karanawa neda, desktop ekata Bluetooth device ekak gahuwoth?
  15. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    thanks reply karana bump karana hamotama. tama degidiyawen inne :(
  16. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    ane manda yaluwane...epa wela thiyenne meka karala :(
  17. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    PTE karala hari yanne naha bro. Thanks.
  18. !!~SpearHead~!!

    IELTS re-correction දාපු අය?

    thanks ban. Bohoma amaruwen ewa goda damme. First time L 8 R 7 S 7 W 7 awe. Aparade kiyala hithuna mokada wadiya mama concentrate kare naha L & R. Dan L & R honda unath wadak naha Writting kela wenawa....Mara karumayak thama. :sorry::sorry: Mama dan karanne IELTS 5th time :(:(
  19. !!~SpearHead~!!

    Bluetooth Headphones?

    යාලුවනේ, අඩුවට ගන්න පුළුවන් Bluetooth Headphones මොනාද තියෙන්නේ? මෙහෙන් හරි Aliexpress එකෙන් හරි ගන්න පුළුවන්. price එකත් එක්ක ගන්න තැනත් පුළුවන් නම් කියන්න

    No contents