1. Mali2009

    සයන්ස්කාරයෙක් වූ ජනාධිපති සහෝදරයා

    "සියලු සයන්ස් කාරයෝ අනිත්‍යයි ...නොපමාව කොමස් කරන්න " කියල තමයි 80 දශකයේ (මැද දී) කිව්වෙ
  2. Mali2009

    ♦️නොමැකෙන මතකයක් ඉතුරු කර වීරකැටියේ සිංහයා මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් නිල වශයෙන් සමු ගනී 😪

    මේ කථාව සහතික ඇත්ත.... වන්දනීය පූජනීය තත්ත්වයක් ලබන්න හිටපු මිනිහෙක් විනාශ කරන්න මුල් වුනේ බිරිඳ දරුවො සහෝදර සහෝදරියෝ හා ඔවුන්ගෙ නූගත්කම... බුද්ධිමත් උගත් දරුවො හිටිය නම් මෙහෙම වෙන්නෙ නෑ ...
  3. Mali2009

    ඉස්කෝල වෑන් බස්

    තුනේ පංතියේ ඉඳන් බස්එකේ ඉස්කෝලෙ ගිය අපි ....... ගෑණු දරුවො .... Town Hall ඉඳල තලවතුගොඩ .... ඉස්සර කොටුවෙ ඉඳල තලවතුගොඩ ට බස් තිබුණ ... ඒ බස් පරක්කු දවසුත් තියෙනව ... 2 වෙනකොට ත් බස් එකක් ආවෙ නැත්නම් town hall බොරැල්ල හරහා යන බස් එකක නැගල බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව බස්...
  4. Mali2009

    ඉස්කෝල වෑන් බස්

    දැන් තමයි තේරුනේ නඳුන් ට ප්‍රශ්ණ වැඩි වෙන්න හේතුව... පොඩිකාලේ ඉඳලම තනියම වැඩපල කරගන්න ඉඩ දීල නෑ ... බබාට වගේ හැමදේම කරලදීල ... දරුවෝ ඉන්න කිරියන්ට මේක හොඳ පාඩමක් .. දරුවා ගැහැණු උනත් පිරිමි උනත් තමන්ගෙ වගකීම තමන්ට දරන්න පුලුවන් විදිහට පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන...
  5. Mali2009

    බුක් ෆෙයා යන්නෙ රැල්ලටද්

    ඉස්සර ගියා . දැන් යන්නෙ නෑ ... මේ අවුරුද්දෙම එක පොතක්වත් ගත්තෙ නෑ ... පොත්ගන්න සල්ලි නෑ
  6. Mali2009

    මට ඉස්සර ගණිතයට 35 යි

    මම O/L කලේ 1986 දී මමත් අවුරුදු 5 ක PAPERS කලා .. W O T ප්‍රනාන්දු පොත් ටික ඔක්කොම කලා ... D තියෙනව
  7. Mali2009

    වාහන ගේන්න ඉන්න මිට්ටනි. මෙහෙට වර

    පර්මිට් බර ගාණක් issue කරල තියෙන්නෙ ... මොකද අවුරුදු 5න් පහට දෙනවනෙ . වාහන ගේන්න අවසර දුන්නොත් රනිල් එකතුකරපු ඩොලර් ටික මදිවෙනව .... තොරතුරු නිකමට හොයල බලන්න 2017 2018 හා 2019 මුල්මාස 6 හා ඊට පස්සෙ ලක්ෂ 5 ක ගෙවීම එක්ක කොච්චර වාහන තොගයක් ආවද කියල... Unregistered...
  8. Mali2009

    පරණ ටයර් වලට මොනවද කරන්නෙ?

    ටයර් කඩෙන්ම ගන්නව ...
  9. Mali2009

    අනුරට රතු කොඩි. අළුතෙන් පත් කළ ලේකම්වරයෙක් ඉල්ලා අස් වෙයි

    දෙසැම්බර් මාසෙ pension යනවා නම් දැන් විශ්‍රාම පුර්ව නිවාඩු ගන්න ලඟ ඇති නිතර නිවාඩු නොගන්න කෙනෙක් නම් මාස 03 විතර සෙට් වෙනවා
  10. Mali2009

    ලංකාවේ බිත්තර මිල කීයට ගියත් KEELLS එකේ 650යි

    අනේද කියන්නෙ ...මොකටද යන්නෙ
  11. Mali2009

    විදුලි බල මන්ඩලේ තාක්ශනේ

    විදුලිය බිල SMS එක එන දුරකථන අංකය එයාලගෙ system එකේ save වෙලානෙ තියෙන්නෙ ... ඒක link වෙන්නෙ ඔයාගෙ ලිපිනයට ...
  12. Mali2009

    රනිල්ගේ විශ්‍රාම සැප ගන්න අනුර අවසර ලබා දෙයි

    දැනට තියෙන නීතිරීති රෙගුලාසි වරප්‍රසාද හිමිකම් වලට අනුව දෙන්නම වෙනව .. නව පාර්ලිමේන්තුව පත්වුනාම තමයි බලන්න වෙන්නෙ ...වෙනස්කරනවද කියල .. එතකම් දෙන්න ඕන..
  13. Mali2009

    **කරපිංචා**

    ඔවු නෙ ... ඉස්සර blog ලියන අය එකතුවෙලා trip ගියා ... අවුරුදු උත්සව තිබ්බා ... Get -to-gether තිබ්බා ... (මම ගිහින් නෑ ඉතිං) තව party දැම්ම ... බෝතල් පාටි හොඳේ ... දැන් blog නැද්ද කොහෙද
  14. Mali2009

    විදුලි බල මන්ඩලේ තාක්ශනේ

    අද පැය 3 1/2 ක විදුලිය බිඳවැටීමක් තිබුණ .... එපා වුනා ... වෙනදට නම් 1987 call කරල පැය 1/2 යනකොට හදනව අද නම් එපාවුනා
  15. Mali2009

    **කරපිංචා**

    BUMP
  16. Mali2009

    වාහනවල හිමිකරුවන් 👇😄

    දැන් මේ අය ඔක්කොම රනිල් ජනපති වෙනුවෙන් වැඩ කරපු අය නම් එයාල වාහන භාරදුන්න එක හරිනෙ .... කෙනෙක් retire වෙනකොට වාහනෙ පාක් එකට දාල යතුර වාහන භාර නිලධාරියාට දෙනව .... ඉතිං ඒක හරිනෙ
  17. Mali2009

    🔴 BREAKING NEWS

    TAX වැඩි කරයි ද වැඩිවෙන වියදම COVER කරන්න
  18. Mali2009

    මගේ ඔක්කොම account ban කරලා බන්.

    Good .... Thank you @spamcheck
  19. Mali2009

    සමහරුන්ට දැන් තියෙන ලොකුම ආසාව............

    මම අනුරට ඡන්දෙ දුන්නෙ නෑ ...(JVPඑකට ඡන්දෙ දෙන්න බෑ) ඒත් රට වැනසෙනව දකින්න ප්‍රාර්ථනා කරන්නෙ නෑ... රට වැනසෙනව කියන්නෙ අපි වැනසෙනව .... මොනම විදිහට හරි රට ගොඩ එනව දකින්න ඕන ... හැබැයි , මේක තමයි වෙලාව කියල හිතල ජෙප්පොත් හොරකම පටන් ගත්තොත් ඉවරයි ..... හරි හමන් විපක්ෂය නෑනෙ ------...

    No contents