දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?
ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්‍රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,