බුක් ෆෙයා යන්නෙ රැල්ලටද්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    ඉතින් ඇයි ත්‍රෙඩ් එකක් දැම්මෙ. සල්ලි උන්ගෙ නම් , යන්නෙ උන්ගෙ සල්ලි වලින්නම් මොකෝ වේදානා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,097
    3,938
    113
    යන්නෙ රැල්ලට ම නෙවෙයි. ඒත් වෙළෙන්දෝ නං දැන් ඒක තනි මාෆියා එකක් කරන ඉන්නේ. ඕක පටන් ගත්තු කාලේ 90% වෙනකම් විතර ඩිස්කවුන්ට් දුන්න. පස්සේ ලොකු කඩ සෙට් එක කතාකරගෙන එක 20% කරා. මේ සැරේ 15% යි. අනිත් උන්ට අඩු කරන්න දුන්නෙත් නෑ. ඉස්සර ඕකෙ තිබ්බ ටවර් හෝල් පදනමේ කොල්ලෝ කෙල්ලෝ කරන නාට්‍ය. ඇවිදලා එක එක තැන පොඩි ෂෝ එකක් ගහනවා වටේ අයට විනෝද වෙන්න. තව වෙන නාට්‍ය කණ්ඩායම් එහෙමත් අව. දැන් ඒ ඔක්කොම නවත්තලා. අර ස්ටේජ් එකේ කියන මොකක් හරි විතරයි. ගිනි ගානට නූඩල්ස් කාල කඩේ ගානට ම පොත් අරන් හිරවෙලා 154 බම්බා හරි බොරැල්ල හරි ගිහින් රෑ වෙලා ගෙදර යන්න දැන් තියෙන්නේ.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    Aththa. Hama stall ekakakama 30-35% discount dunna 2012 wage. Passe loku un tika set wela 20% kala. Dannam ithin ara gihin poth ekka idala pothak dekak aran enna yanawa misak ane manda
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ඉස්සර ගියා .

    දැන් යන්නෙ නෑ ...

    මේ අවුරුද්දෙම එක පොතක්වත් ගත්තෙ නෑ ...

    පොත්ගන්න සල්ලි නෑ
     
    • Sad
    Reactions: mr.h0ydr0

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,128
    113
    −273.15°C
    මියුසස් ගණන් වැඩි වුනත් උන් කරන පොත සුපිරියටම කරනවා.
    උන් පොත් ගහන්නේ නෑ කොල්ලයි බල්ලයි ඔක්කොගෙම ඒවා.
    ගහන ස්වත්‍රන්තයක් වුනත් මාරම කොලිටි කතා.
    උදා: මරකත පිලිලය, 1925, උන්මාත, අසහාරා

    මාෆියා සීන් එක නම් දරුණුවටම තියෙනවා.
    ප්‍රි ඕඩර්ස් වලටත් මෑතකදී ඉදන් 30% ඩිස්කවුන්ට් දුන්නා.
    පස්සේ ඒක 25% වුනා.
    දැන් ආයේ කලින් වගෙම 20% තමයි දෙන්නේ.
    එහෙම දීලත් සමහර වෙලාවට පිටුවල කොලිටි එක අඩුයි.
     
    • Like
    Reactions: War Fighter

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,097
    3,938
    113
    රැල්ලට ගියත් ඒක හොඳ රැල්ලක් නේද 😴😴

    මිනිස්සුන්ගේ කාලයයි සල්ලියි කාල පොත් කාරයෝ පොහොසත් වෙන රැල්ලක් බවට දැන් ඒ රැල්ල හැරිලා. ඉස්සර වගේ නෙවෙයි. අවුරුද්දක් වගේ මිනිස්සු ඕක වර්ජනය කරොත් ආයෙම මාෆියා එක නැති වෙයි.
     
    • Sad
    Reactions: Mr.Robot

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo

    dan wadak na