1. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    Thanks Machan.... මේක ගොඩක් හොඳ Link එකක්...... :yes::yes:
  2. manojdhrma

    Let's talk about Movies

    මෙන්න බලනව නම් ගැඹුරු තේමාවක් තියෙන හොද ෆිල්ම් එකක්. ගොඩක් අය බලලත් ඇති. ටිකක් පරණ ෆිල්ම් එකක්. 1999 අවුරුද්දේ ආවේ. මේ ෆිල්ම් එක හොඳම Academy Awards 4 ක් සඳහා නාමයෝජනා වෙලා තියෙනව. ටිකක් පරණ නමුත් අළුතින් එන සමහර ෆිල්ම්ස් වලට වඩා, අදටත් හොඳයි.... :)
  3. manojdhrma

    Let's talk about Movies

    කියපු දේ හරියටම හරි. Dark Knight කියන්නෙ සෑහෙන්න සැලසුමක් ඇතිව බොහොම ගැඹුරු ‍තේමාවකින් නිර්මාණය වෙච්ච කතාවක්. ඉතාම සාර්ථකයි. බැට් මෑන්ගෙ චරිතයට මම ගොඩක් කැමතියි. මේ අහල තියෙන ප්‍රශ්න ඔක්කොටම පැහැදිලිව උත්තර දෙන්න පුළුවන්. කොහොම වුනත් මේ ෆිල්ම් එකේ කතාව සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව...
  4. manojdhrma

    Elakiri තනිකඩයෝ

    මගේ post එකට comments දුන්නු හැමෝටම ගොඩක් ස්තූතියි....:) මම හිතුවට වඩා ඒ කියපු හැඟීම් ඒ විදිහටම දැනෙන අයත් මෙතන ඉන්නව. ඉතින් මට ඒ සම්බන්ධයෙන් තව කියන්න දේවල් ටිකක් තියෙනව. නමුත් පස්සෙ හිමින් සීරුවේ කියන්න බලන්නම්. මම ඒ post එක දැම්මට පස්සෙ මේ ළඟදි තමයි comments දැක්කෙ.. පහුගිය ටිකේම අසනීප...
  5. manojdhrma

    හිදීවි කොතැනක හෝ........

    නියමයි මචං... කියන්න ඕනෙ හැමදේම එතන තියෙනව.... REP + :yes:
  6. manojdhrma

    Elakiri තනිකඩයෝ

    මේ ගැන Post එකක් දාන්න මටත් හිතුන. මේ ගැන කියන්න තවත් පැත්තක් තියෙනව. මම හිතනව මේක මෙතනට අනවශ්‍ය දෙයක් නොවේවි කියල. මේක බොහොම දීර්ඝව කතා කරන්න පුළුවන් මාතෘකාවක් නමුත් මම පුළුවන් තරම් කෙටි කරන්න බලන්නම්. ‍අපේ රටේ ඕනෙ තරම් ගෑණු ළමයි පිරිමි ළමයි යාළු වෙලා අත් අල්ලගෙන ආදරය කරන ජෝඩු ඉන්නවනෙ. ඒ අය...
  7. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    WOW !!!! Thanks machan post ekata.... !!!! :D:D මෙන්න මේවගේ කැමරාවෙන් ගන්න පුළුවන් Quality එක බලල තේරුම්ගන්න ලෙහෙසියි පින්තූර බැලුවම. Canon 600D එකත් ඇත්තටම හොඳයි. Photography කරන කෙනෙක්ට නම් මේ කැමරාව ගොඩක් වටිනව.
  8. manojdhrma

    ජීවත් වෙන්න වැඩි කාලයක් නැහැ බොලව්

    නමෝ බුද්ධාය ! මචං... මම මේ ත්‍රෙඩ් එක දැක්කෙ අහම්බෙන්.... ඉතාමත්ම වැදගත් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ. මට ටිකක් පුදුමත් හිතුණ. ඇයි මේ ත්‍රෙඩ් එක එච්චර උඩට ඇවිත් නැත්තෙ කියල. ඒකට හේතුව පැහැදිලියි. ලෝකයේ තියෙන මායාවට අහු වුණාම... ජීවිතේ ''ප්‍රශ්න කියල හිතාගෙන ඉන්න දේවල් වලට'' පැටළුනාම.... කාටවත්...
  9. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    :yes: Thanks machan post එකට.... කොහොමද මේකෙ video quality එක..... ? Day & Night ගන්නකොට Shadows එහෙම පෙනෙන තැන් කොහොමද.....?
  10. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    ඔව්... Canon EOS Rebel T3i එකත් හොඳ තේරීමක්... 5D Mark ii එක්ක බලනකොට features අඩු වුනත් ඒ ආසන්නයට තියෙනව... මම හිතන්නෙ ඒක නම් අඩු ගාණකට ගන්න පුළුවන් වෙයි... ඒකෙ price එක $800 ක්. නමුත් අඩුම තරමේ 1 නම් පැනල ඇති ලංකාවේ මිලත් එක්ක බැලුවම....
  11. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    Specifications Canon 5D Mark ii & iii මෙන්න Canon EOS 5D ගැන මට හොයාගන්න ලැබුණු විස්තර ටිකක්.... :cool: Canon 5D Mark II Digital SLR Camera Item Code: 2764B003 Estimated Retail Price: $2,199.00†...
  12. manojdhrma

    ස්වයන්වින්දනය

    comments වලින් මම දැකපු බොහොම වැදගත් එකක්. rep ++ for you.. !!
  13. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    මේ මම කැමතිම DSLR කැමරා වලින් එකක්. නමුත් ගන්න තමයි බැරි. Cannon EOS 5D Mark ii මම හරියටම ගාණ දන්නෙ නැහැ. නමුත් මේක ලංකාවේ මුදලින් රුපියල් 200,000/- ට වඩා වැඩියි. හැබැයි Professional Camera එකක් නම්...... මම හිතනව මේ කැමරාව ගොඩක් හොඳයි කියල. නමුත් සමහර අය නම් Nikon හොඳයි කියලත් කියනව...
  14. manojdhrma

    ~ !! DSLR Camera Spot !! ~

    Machanla... :) Mama me thread eka open kale lankawe DSLR Camera & Lenses gena hoda wisthara tikak ekathu karaganna. Meka DSLR gena unandu wena kaatath prayojanawath wei. :) "Oyala danna lankaawe ganna puluwan DSLR Camera & Lenses gena wisthara saha e wagema apita use karanna puluwan DSLR...
  15. manojdhrma

    පුංචි උදව්වක් ඕනේ....!!!!!!!! Help Plzzzz !!!!!

    Ow machan... E kathawa hari kiyala matath hithenawa. Eth meka mage yaluwek ge phone ekak. Eyage adunana kenek Australia idan enakota aran awilla. Optus Sim ekakuth ekata thiyenawa. Ekata unlock wenawa. Eth itin optus walata koheda mehe network. Lankawe SIM dammata use karanna beri ekai...
  16. manojdhrma

    පුංචි උදව්වක් ඕනේ....!!!!!!!! Help Plzzzz !!!!!

    පුංචි උදව්වක් ඕනේ....!!!!!!!! Help Plzzzz !!!!! ‍Nokia 2730 Mobile Phone එකක් unlock කරන ක්‍රමයක් කවුරුහරි දන්නව නම් කියනවද...? මේක Australia වලින් ගෙනාපු එකක්. එහෙ Mobile Company එකකින් lock කරල තියෙන්නෙ. ඒකෙ නම 'Yes' Optus. Phone එක on කරන කොටම Yes Optus කියල කහ පාට background එකකින් Logo එක...
  17. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    මම මේ Post එක දාන්නෙ... iPhone File Transferring ප්‍රශ්නෙ ගැන කියන්න. iPhone එකක් ගැන කියද්දිම ගොඩ දෙනෙක් මූණ දෙන ප්‍රශ්නයක් තමයි Bluetooth file transfer ප්‍රශ්නෙ. ඒක originally Apple Company එකෙන්ම කරපු වැඩක් නිසා තමයි හැමෝම මේ ප්‍රශ්නෙට මූණ දෙන්නෙ. ඒත් දැන් Bluetooth Tweak Applications...
  18. manojdhrma

    Paypal Problem

    Eka nam denagaththa eka hodai... VISA / Master logo eka dekka gaman rewatenna hoda naa ehenam card ekata one ekak puluwan kiyala.... hariyatama bank eken confirm karaganna one.... Thanks machan info ekata... valuable information.... :)
  19. manojdhrma

    Paypal Problem

    Thanks information walata...

    No contents