පුංචි උදව්වක් ඕනේ....!!!!!!!! Help Plzzzz !!!!!
Nokia 2730 Mobile Phone එකක් unlock කරන ක්‍රමයක් කවුරුහරි දන්නව නම් කියනවද...? මේක Australia වලින් ගෙනාපු එකක්. එහෙ Mobile Company එකකින් lock කරල තියෙන්නෙ. ඒකෙ නම 'Yes' Optus. Phone එක on කරන කොටම Yes Optus කියල කහ පාට background එකකින් Logo එක වැටෙනව. ඊට පස්සෙ තමයි boot වෙන්නෙ. Sim එක දැම්මම Unlock Code එක ඉල්ලනව.
මේක unlock කරගන්න Help එකක් දෙන්න පුළුවන්ද කාටහරි.... ?

Last edited: