පාන් කෑවා 10 වගෙ චිකන් කෑම එක කෑවා සිස්සත්ත ක්ලාස් යනකොට 70/= ඒ කාලෙම සෝයා අයිස් කෑවා 8 හරි 10 හරි බස් එකේ 10km ආවා රුපියල් 8 දෙන්න ඕන එකට රුපියල් 5 දීලා ඒ මිනිස්සු හොද හින්දා හොදයි තාමත් හම්බෙනවා ඒ මිනිස්සුන්ව. ඕලෙවල් කාලෙ චිකන් කොත්තුව කෑවා 120/=
විජය පත්තරේ බැලුවා 10 කොහෙද පරිගණක සගරාව 25...