ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත විද්‍යුත් යතුරුපැදිය

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මේකටවත් අඩුම තරමේ market එකක් හැදෙයිද? නැතිනම් Vega එක වගේ මෙත්නින්න් නවතියිද?

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,
    - www.thermalr.com

    1647604736111.png
    1647604753200.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,095
    113
    මේකටවත් අඩුම තරමේ market එකක් හැදෙයිද? නැතිනම් Vega එක වගේ මෙත්නින්න් නවතියිද?

    - Made in Sri Lanka Electric Motorbikes and Bicycles now available for pre-orders
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000
    - Cost per km : 80 cents
    - Range : 120km
    - Maximum speed : 110kmph
    - Battery warranty : 3 years
    - No maintenance required
    - Made to perfection with state of the art technology
    - All spare parts are available from us
    - Advance payment : Rs 70,000
    - Delivery time : 6 months
    - For more information and pre-orders visit,
    - www.thermalr.com

    View attachment 164026View attachment 164027
    10% illana un innakan me rate production hadenne naha. :(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මේකවත් දෙයියනේ කියලා අල්ලාගෙන ගියොත් හොඳයි
     
    • Like
    Reactions: SK29 and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    - ThermalR Barbary : Rs 595,000
    - ThermalR Peregrine : Rs 740,000

    මොනවද බං මේ නම්. බර්බරි නෙවි බාබි කියල දාපං. ස්කුටියක් හදල එකට දාපං බාබී
    පෙරේග්රින් කට උලුක් වෙනවා. පෙරේරා කියල වත් දාපන්. නැතිනං පෙගසස් කියල දාපන් ඒක පොෂ්


    මෙහ්.. ඔකේ මොනවද එන බැටරි ? lead acid ? li-ion ?
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔච්චරම තමයි ඕක රවනගේ දඩුමොනරේ වගේ තමයි තව අවරුදු 6000 ගියත් ඒකාලේ අපි එලෙක්ට්‍රික් තමා
     

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඕකෙත් ඵකයිද දන්නෑ හදන්නේ VEGA කාර් ඵක වගේ.🤣🤣
    Vega නැවතුනේ නෑ දන්න තරමින්

    Onna dan bicycle engine eka koheda tiyenne kiyala danne nati ponnayo tika lori talk denna ei🤣
    මේවට කොහෙද මහත්තයො එන්ජින් එන්නෙ.
    ------ Post added on Mar 18, 2022 at 9:05 PM
     
    • Haha
    Reactions: Kalegana

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    ඔව් වේගා එකේ වේගේ අඩු උනා.. දැන් එකතැන..
    මේ අවුරුද්දෙනෙ ප්‍රඩක්ශන් පටන් ගන්නව කිව්වෙ කොහොමත්
     
    • Like
    Reactions: NRTG