1. E

    Ebay Buying පස්නයක්

    bump. mat lagadi gennuwa. tama pala kare na.
  2. E

    Mobitel LTE

    kandy vala tiyenava..
  3. E

    දුශ්කර පාසල්...

    ඔව් තියෙනවා. මීමුරේ, ගලමුදුන, උඩගලදබොක්ක මහනුවර දිස්ත්‍රික්කයේ තියේන ඉස්කොල.අති දුශ්කර. යන්න පාරවල් නෑ..පයින්.යන්නෙ.. සිග්නල් නෑ, වල් අලි කරදර, වගෙ එවා තියෙනවා
  4. E

    මේ සති අන්තයේ සිරීපාදේ යන අය ඉන්නවද

    මගේ යාලුවෙක් ගියා පෙරේදා.. අවිස්සාවේල්ල ඉදලා නල්ලතන්නියට බස් එකේ ගියා. 12.30ට. 6 වෙද්දි නල්ලතනිය. රෙස්ට් හවුස් එකක් බුක් කරලා තිබ්බා කලින්. එහෙන් රැට කලා 10ට විතර නන්ගා කිවේ.. මේ දවස්වල සුද්දෝ වැඩියිලු
  5. E

    වැලි ගණන්?

    Wali ganan yana katavak tama.kiyane.. Block gal price t vadi venava e ekkama..
  6. E

    English club Ideas !

    Bump..
  7. E

    FD රේට්ස් !

    6 month 10-11% vage yanava bank vala..
  8. E

    Savings Account එකකට හොඳම බැංකුව

    mat hoyanava.. peoples nam vadak naha.. seylan sure kiyala saving account eke denavalu health insurence ekak.. chuttak hoyala balahan..
  9. E

    RC Drone Help

    lankavata gennana aulak nadda? man last sunday sembuwatte giya.. ehedi use karanava dakka kollo set ekak..

    No contents