මේ සැත්තැම්බර් මාසේ වයිෆ් එක්ක නුවර එලිය යන්න හිතන් ඉන්නෙ..
බස් එකෙ නුවර එලිය ඇවිත් පලවැනි දවසේ රෑ නුවර එලියේ ඉන්නවා..
I ලග දවසේ බන්ඩාරවෙල, හපුතලේ පැත්තේ ට්රෙන් එකෙ යන්න හිතන් ඉන්නවා..
පොඩි අයිඩියා ටිකක් දෙන්න මිත්රවරුනි බලන පුලුවන් තැන්. ට්රෙන් shadule එහෙම..
Picme valin hoyagana...