ඉස්සරහට වැලි ගණන් අඩු වෙයිද වැඩි වෙයිද?
මේ දවස් වල 3 - cube එකක් යන්නේ 44,000//= (cube 4 කට වඩා තියෙනවා හැබැයි)
වැලි ගොඩ ගහල මාස 6ක් විතර තිබ්බට කමක් නැද්ද?
ස්තුති

මෙහෙට එනකොට වැලි රත්තරං වගේ ගණන් 