1) උබලා දැන් කොච්චර කල් ඉදන් රස්සාවක් කරනවද ?
මට අවුරුදු 18 ඉදන් කරනවා දැන වයස අවු 31
2) මොන field එකෙන්ද රස්සාවල් කරන්නේ ? කියන්න අකමැතිනම් අව්ලක් නැහැ
කොන්දස්තර, වෙටර්, කෑම ඩිලිවරි, ඉන්ෂුරන්ස්, ව්යාපාර,පරිඝණක ක්රියාකරු, කොම්පුටර්,
3) ඔය වැඩ කරන කාලේ ඇතුලත company කීයකට වගේ මාරු වුනාද ...