ඇයි මෙහෙක කියන්නේ ... (ගැහැනු ළමුන් ගැන)
උදව්වක ඔයාලට තෙරෙන විදිහට මොකක්ද හෙතුව
කරණය
මම ගැහැනු ළමයව හම්බ වෙලා දැන් මස 11 වගෙ වෙනවා...
එහෙ මෙහෙ ගියා... සතුටින් හිටියා...
එයාට ජොබ් එකක් හම්බ උවුනා නවලොක හොස්පිටල් එකෙ...
එකනට ගියමත් හම්බ වුනා කතා කරා..
දැන් සුමානයක් 2ක් උඩදි කතා කරනවා අඩුයි.... කතා නොකරෙ ඇයි ඇහුවම කියනවා මහන්සි නිසා කතා කරෙ නැලු
මෙ ලගදි මට කියනවා අපි ටිකක් දවස් කතා නොකර ඉමු කියලා...
ඇයි අහුවාම.. ටික දවසක් කතා නොකර ඉමු එයාගෙ හිත වද දෙනවා ලු හේතුව දන්නෙ නැලු...
ඇයි එහෙම හෙතුව මොකක් වෙන්න ඇද්ද...
ප්රථම අදරය....ගිනි ගන්නවා හදවත... දැවිල්ලයි... වෙදනා කාරි...
(උබලාට මෙක විහිලුවකි වෙයි එක් මට මැරෙනඑක මිට වඩා සැපයි කියලා හිතෙන කරමට වෙදනා කාරි...)

Last edited: