මෙය පිළිගන්න අයගෙන් මම අහන්නේ ඔබ සරණ ගියේ ඒ උතුම් ධර්මයද නැතිනම් ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ විසු දේශයද කියලායි......
ධර්මය සරණ යන්නන්ට මෙය වැදගත් නොවේ මන්ද ඔවුන් නිවන අරමුණු කර ඇති බැවින්,
ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ උපන් ස්ථනය, බුදු වු ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා අනෙකුත් ස්ථාන...