උබේ කතාවේ ඇත්තක් තියෙනවා බන්.කොල්ලෙක් උනාම කන්ෆිඩන්ස් හදාගෙන ගේමට බහින්න ඕනේ.නෙගටිව් හිතුවොත් මොනම දෙයක්වත් කරන්න බෑකේන්දර විශ්වාස කරන නොකරන එක නෙවෙයි බන් අවුල , උබට ඔය වගේ දෙයක් ට්‍රයි කරන්න හිතිච්ච එක ...
ඒ කියන්නේ තමන්ට තමන් ගැන කන්ෆිඩන්ස් නෑ .. මට උබ ලියපු එක කියෝනකට එහෙමයි කල්පනා වෙන්නේ , මන්ද ඉතින් මට උබ ගැන තීරණය කරන්න බෑ මෙහෙම ඔන්ලයින් ෆෝරම් එකකින් .. එත් තියෙන දත්තත් එක්ක මගේ නීරීක්ෂණය ඕක
උබ මාත් එක්ක කෙල්ලෝ යාලු වෙන්නේ නෑ කියන එක ඔලුව ඇතුලේ තියාගෙන කෙල්ලන්ට ට්‍රයි කරනව .. ඒකයි අවුල .. *මන් කියන්නේ මේක මේ කෙල්ලෝ සබ්ජෙක්ට් එකේදී විතරක් නෙවෙයි ඕනෑම දේකදී ඔහොම කරන එක අවුල්* උබ එහෙම හිතන බවට එක සිග්නල් එකක් තමයි මට තේරුණ විදිහට ඔය අවසානයේ කේන්දර වලටවත් ගිහින් බලනවා කියල හිතපු එක .. ඉතින් ඔන්න ඕකයි කතාව !![]()
ෂෝපින් කරද්දි කලින් යාලු වෙලා හිටපු කෙල්ල මුණට මූණ හමුවුනාම ඊට වඩා ගැම්ම![]()
ටහුකන්න හොදම යලුවෝ වගේ ඉන්නනම් පකටද ලව් කරන්න ගත්තෙ කියල තමා අහන්න තියෙන්නෙ.ටහුකන යාලුකම්නෙ යකො![]()

මූණට මූණ සෙට් වෙලා ඉද්දි සුද්දි හෙන බඩුව වගේ පාරෙ යන යාළු කොල්ලෙක්ට තොලක් දාපුවාම ඊට වඩා ගැම්ම![]()

පෙනුමත් අවුලක් නැත්නම් , සල්ලිත් තියෙනවනම් ...මෙහෙ කෙල්ලන්ගේ ලොකු ලයින් බලන්නේ මොකටද ,,,හොද සුද්දියෙක් බැදහන්කෝ ඉවරයිනේ .....

උබ හගුලක් කාතා කරනවා මගේ වයස අවු 29.. මට එහෙමට කියලා කෙල්ලන්ට හිතයන්නේ නෑ (සාමාන්‍ය විදිහට ආසා ඇතිවෙනවා...) ඒත් හිත ගිය කෙල්ල එක්කො කැමකි නෑ එක්කො කොල්ලෙක් ඉන්නවා....
තාමත් තනිකඩ.....
හිත හොද මිනිස්සු ගාව කෙල්ලො රැදෙන්නැ...
මොකද බොහො දෙනෙක් ගාව නැති ගුණ තිවෙන හිත හොද එවුන්ව උන්ට පෙන්නේ පිස්සෝ වගේ.... (බොහොම කෙටියෙන්)
balanna thread eka pennamapn mokakkda e alfa balaganaහිත හොද එකයි පොන්න ටයිප් එකේ කොල්ලොයි අතර වෙනසක් තියෙනවා බන්.සමහර විට පී ටයිප් එකා හිතන් ඉන්නවා මම අහිංසකයි,හිත හොදයි ඇයි මට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තේ.කුඩ්ඩො වගේ ඉන්න පොරවල් වලටයි හොද කෙල්ලො සෙට් වෙන්නේ කියලා.අර කවුද මන්දා එකෙක් ත්‍රෙඩ් එකක කියලා තිබ්බා ඇල්ෆා මේල් කෙනෙක් වෙයන්(දන්නෙ නැත්නම් ගූගල් කරලා බලහන්,මම ත්‍රෙඩ් එක හම්බුනොත් දාන්නම්)උන්ටයි කෙල්ලො ආස කියලා.....

මට වගේම ELAKIRIයේ ඉන්න තනිකඩ කොල්ලන්ට හොද කෙල්ලෙක් සෙට් වෙන්න කියලා ප්‍රාර්ථානා කරපල්ල.![]()

උබ තාම අවාසනාවන්ත නැති නිසා බන් සෙට් වෙන්නේ නැත්තේ..