ජීවිතේ නිකං

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,045
    3,919
    113
    ඇඩ්රස් නෑ
    කිසිම දෙයක් නොදැන ඔහේ යන ගමනක් වගේ. මේ තියෙන දේ ඊලග මොහොතේ වෙනස් වෙන සීන් එකක් පේන්නේ. අනාගතේ මන් හිතන එක නෙමෙයි කියලා හිතෙනවා. ඒත් ඒ ගමන ඔහෝ යනවා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ෆිල්ම් ගොඩක් එකතුවක්, හැබැයි කොරෝනා වලින් පස්සේ නන් මගේ එකම ෆිල්ම් එක දුවන්නේ. මැදින් පොඩි ඉන්ටවල් තියේ. එපා වෙනවා.
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,334
    6,176
    113
    ටික කාලයක් ගියාම තේරෙනවා යකෝ අපි කවදහරි මැරෙනවානේ වගේ සීන් එක ක්. ඕක තේරුනාම තමයි සීන් එක මොන මගුලක්ද කියලා මේ වෙන්නේ. මොනවද මේ ඉපදුන දවසේ ඉඳන් අපි මේ කරල තියෙන්නෙ කියලා.

    දවස ගානේ අරමුණ කරන්න වැඩ හදාගන්න බිසී වෙන්න. කල්පනාවකට වැටුණොත් ආපහු අරවා මතක් වෙයි.

    අම්මෝ තනියම ඉන්න නම් කොහොමත් බැරි වෙයි.

     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,551
    1
    51,216
    113
    ප*යාගල
    sorry.com
    පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.
    එ කතාවලට හඩකවපු මිනිස්සු නම් සුපිරි බන්
     
    • Love
    • Like
    Reactions: EKGuest and 2by2

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට නම් ජිවිතේ කියන්නේ ලියලා ඉවරවෙච්ච පොතක්. අපි මේ කරන්නේ දවස ගානේ ඒකෙ පිටුව පිටුව පෙරලන එක. අවසානය දැනටමත් ලියවිලා ඉවරයි හැබැයි අදාළ දවසට ඒ පිටුව පෙරලනකම් අපිට ඒ අවසානය කලින් කියවන්න ලැබෙන්නේ නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    එ කතාවලට හඩකවපු මිනිස්සු නම් සුපිරි බන්

    ඔව් මචන්. ගැමුණු විජේසූරිය, සමන් අතාවුදහෙට්ටි වගේ අය. තාමත් මම ඉඳලා හිටලා ඔය කතා යූටියුබ් එකේ බලනවා.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මගේ එක නිකන් Tom and Jerry වගේ ෆුල් මාවලස්


    බලහන් අර පූසා මීයට ඉන්න දෙන්නෙම නෑනෙහ්... ☹️
     
    • Haha
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වෙලාවකට රඟපානවා, වෙලාවකට රඟපෑවෙනවා, වෙලාවකට රඟපාවනවා. මොනවා උනත් මුහුන දෙන්නත් වෙනවා. වෙනස්වෙන බව, සැපය දුක පෙරෙලෙන බව, අපිට ඒකාන්ත පාලනයක් නැතිබව තේරුම් අරගෙන චිත්‍රපටිය ඉදිරියට අරන් ගියොත් මනසික පීඩා කායික පිඩා අඩු චිත්‍රපටියක් හදාගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: NRTG

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    අනාගතයේ මොනවා වේද කියලා හරිම insecurity එකක් තියෙන්නේ මටනම්

    34bcdc31cfd2e81be4056fa9c5aa49f57820f0f8.jpeg


    පොඩි කාලේ බලපු ඇලඩින්ගේ පුදුම පහන, ජැක් සහ මායා බෝංචි වැල වගෙ සුරංගනා කතා හැම එකකම අවසානය සතුටුදායකයි. ඒ කාලේ හිතන් හිටියේ ජීවිතේ ප්‍රශ්න හැම එකක්ම කවදහරි දවසක ඉවර වෙලා ඊට පස්සෙ හැමදාම සතුටින් ඉන්න ලැබෙයි කියලා.

    f97637c24e9296559f3ed0aa6cb6fb70b36875bc.jpeg


    h8x1cweo49h41.jpg
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    බලහන් අර පූසා මීයට ඉන්න දෙන්නෙම නෑනෙහ්... ☹️
    මීයත් නිකන් ඉන්නෑ ඌත් කික් එකක් ගන්නවා 😄
     
    • Like
    Reactions: NRTG

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    Me tike matath patta awl. Ane manda bn.
    වව්ලට තියෙන අවුල මොකෝ

    වෙලාවකට රඟපානවා, වෙලාවකට රඟපෑවෙනවා, වෙලාවකට රඟපාවනවා. මොනවා උනත් මුහුන දෙන්නත් වෙනවා. වෙනස්වෙන බව, සැපය දුක පෙරෙලෙන බව, අපිට ඒකාන්ත පාලනයක් නැතිබව තේරුම් අරගෙන චිත්‍රපටිය ඉදිරියට අරන් ගියොත් මනසික පීඩා කායික පිඩා අඩු චිත්‍රපටියක් හදාගන්න පුලුවන් වෙයි.
    🙂
    ------ Post added on Feb 25, 2023 at 10:17 AM