ඒ උනාට එහෙම බැනෙ බන්. උට බැනල උ පටන් ගත්ත කාලෙ හිටියෙ මෙහෙමයි, දැන් මෙහෙමයි කියල, අපරාදෙ ඔය සල්ලි නැති බැරි මිනිස්සුන්ට බෙදල දුන්න නන් කොච්චර දෙයක් ද ,පිනකට දහමකට යෙදෙව්ව නන් කොච්චර හොදද මට තිබ්බ නම් ඔච්චර ගානක් මෙහෙමයි කරන්නෙ අරමයි කරන්නෙ කියල පොඩි දාර්ශනික ටෝක් එකක් එහෙම දීල, පස්සෙ රට වෙනුවෙන්...