කඩ්ඩ පුලුවන් උනාට ටයි කෝට් දැම්මට රනිල මොංගල් විදියට තමා ඉන්නෙ පුටුවක උනත්,හිටං ඉතින් රූකඩයනෙ :P එහෙම කියන්න එපා මචන්. අපිට ඕනේ නළුවෙක් නෙමෙයි මොලයක්. එතුමා මේ අවුරුදු 3ට රටට කරපු සේවය ගැන හිතපන්කෝ. නළුවෙක් නොව මොලයක්... :yes::yes: