පෝරිසාදයා;23563859 said:මචන් ඩොකෙක්ට පෙන්නපන්. පොඩි කැප්සියුල් එකක් දෙනවා පිටි පස්සෙ තියන්න..මල බද්ධයක් ඇත්තේ

මගේ දුවටත් පොඩිකාලේ ඔය ප්‍රශ්ණය තිබුණා....
මුල්න්ම දැනට තිබෙන තත්වයට විසදුම වන්නේ වෛද්‍ය උපදෙස් ලබා ගැනීමයි. බොහෝවිට ඩල්කොලැක්ස් සපොසිටරීස් දමනු ඇත.
එය වරක් දෙවරක් කළ හැකි නමුත් එය දිගටම කළ නොහැකිය.
දීර්ඝකාලීනව වෙනත් බීමට දෙන බටහිර ඖෂධ (ලැක්ටියුලෝස්, ක්‍රිමෆින් වැනි) මළ මෘදුකාරක දෙනවාට වඩා දේශීය අත් බෙහෙත් හොදයැයි මගේ අදහසයි.
වසරක් පමණ මම දරුවාගේ ආහාරයට වරින් වර ඉතා සුලු ප්‍රමාණයක් ලුණුවිල කොළ සහ කටු එරබදු කොළ එකතු කලා. එයින්ම ප්‍රශ්ණය විසදුනා.
ලුණුවිල - වරකට අගලක පමණ කෑල්ලක්
කටු එරබදු -වරකට පත්‍රයකින් 1/4ක්
මචංලා මගෙ දුවට මාස 7ක්.. දැන් ටික ටික ගන ආහාර දෙනවා.. දැන් ටිකක් බබා කක්කා දාන්නෙ නෑ.. දවස් දෙක තුනක් වෙනවා අදට.. පොඩි එකා සමහර වෙලාවට කක්කා දාන්න try කරනවා.. ඒත් කක්කා කරන්න බෑ වේලිලා වගේ.. මොකද කරන්නෙ මචන්ලා.. බාබාලා ඉන්න අම්මල තත්තාලා උපදේසයක් දෙනවද? පලවෙනි බබා නිසා අපිටත් ලොකු තේරුමක් නෑ... අනිත් උනුත් ඕකට කරන්න පුලුවන් අහල දැකලා තියෙන දෙවල් කියපල්ල..
Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.
Dokekta pennapan, podi eunta ath beheth karanna yanna epa...
Ape ekata nam kakka yanne nathiwena kota wada kaha kallaka konak puchchala, puchchapu kona galaka urachchi karala buriya wate gewa ape amma, eeta passe kakka damma. (oni nam karala balapana, apita nam hari giya..)
edaru thel tikak bade ganna .Atdutui prathyakshai
මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින් බෙහෙතක් දාන්න වෙනවා.
අනික සමහරවිටක ආහාර මාර්ගයේ ගැඅලු නිසාත් ඔය වගේ ඇහිවෙන්න පුලුවන්.
එත් කිසිම කෙනෙකුට බබාව පරික්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ . ඒක ඉසා බබාව ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න .
එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....

මචන් උඹට ඕක ගැන මෙහනින් උපදෙස් ගන්න බෑ ඩොකටර් කෙනෙකඅ පෙන්වන්නම වෙනවා.
විවිධ හේතු තියෙන්න පුලුවන්.පීටිකිරි වගේ දෙනවා නම් ඒක නවහ්වන්න .
මෙතන සමහර අය කියලා හියෙනවා වගේ වතුර dදෙන්න එපා . මව්කිරිවලට බඩ වේලන ගහියක් එන්නෙත් නෑ.
ඔය වගේ අවස්ථාවකදි බොහොවිට කෙලවර තියෙන වෙලුනු මලපහ ඉවත් කරන්න පිටුපසින් බෙහෙතක් දාන්න වෙනවා.
අනික සමහරවිටක ආහාර මාර්ගයේ ගැඅලු නිසාත් ඔය වගේ ඇහිවෙන්න පුලුවන්.
එත් කිසිම කෙනෙකුට බබාව පරික්ෂා නොකර කිසිම දෙයක් කියන්න බෑ . ඒක ඉසා බබාව ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න .
uba meke un ahana deval ahalada babata treat karanna yanne , doc pennavapan