ඔන්න ඔය රතුපාට කරල තියෙන එක එක හේතුවක් උඹට ඕක නවත්තගන්න බැරිවෙන්න. ඒක උඹම තේරුම් ගන්න ඕනෙ දෙයක්... උඹ කාලයක් තිස්සෙ ඔය වැඩේට පුරුදු වෙලා තියෙන නිසා දැන්වත් කල්පනා කරන්න ජීවිතේ කියන්නෙ ඕකම කරන එක නෙමෙයි කියල. GF කෙනෙක් හිටියා හෝ නැතා හෝ උඹ කල්පනා කරන්න ඕනෙ ජීවත් වෙන ක්රමය වෙනස් කරගන්න. ඒක කවුරු...