1. manojdhrma

    ලංකාවේ 60%ක් ඩිවෝස් වෙනවද?

    මේ කතාව ඇත්ත නම්..... ලංකාවේ විවාහ වන ප්‍රමාණයෙන් 60% ‍ක් විවාහ වෙන්නෙත් විවාහ ජීවිතය ගෙවන්නෙත් එකිනෙකා කෙරෙහි කිසිම අවබෝධයකින් තොරවයි. පහු පහු වෙනකොට කොහු කොහු කියන්නෙ ඕකට වෙන්නැති... නිවැරදි අවබෝධයෙන් යුතුයි නම් මෙහෙම වෙන්න බැහැ. :no:
  2. manojdhrma

    වේයන්ගොඩදී

    මේ News එක ඊයෙ රෑ ITN එකෙන් පෙන්නුව විශේෂ ප්‍රවෘත්තියක් කියල. කවුරු වුණත් ඒ කොල්ල පව්. කෝච්චිය නවත්තනකල් ඉවසගෙන ඉඳල බැස්සනම් මුකුත් වෙන්නෙ නැහැනෙ. ඇයි හදිස්සි වුණේ....?? කොල්ලො වැඩිය හිතන්නෙ නැතිව අපිට පුළුවන් කියල නවත්තන්න කලින් බහිනව තමයි. ඒත් පොඩ්ඩක් හරි වැරදුණොත් ආයෙ වැරැද්ද හදන්නවත් කාලයක්...
  3. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    මේක Jailbreak ප්‍රශ්නයක්... Jailbreak කරනකොට Cydia එකේ තියෙන AutoInstaller Folder එකත් ඒකට අදාල වෙනවද..? Jailbreak කරාට පස්සෙ සමහර Cracked Apps (.deb extension තියෙන ඒවා) Cydia එකේ AutoInstaller folder එකට දාන්න වෙන වෙලාවල් තියෙනව නේද...? හරියටම ඒක දැනගන්න තිබුණ නම් හොඳයි. ඒ ක්‍රමයට apps දාන එක...
  4. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    Thanks Macho... :)
  5. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    මට තව පොඩි Help එකක් ඕනෙ.. Iphone එකෙන් සාමාන්‍යයෙන් Incoming Call එනකොට Caller ID Country Code එක නැතුව එනව (උදා- 078). නමුත් SMS එනකොට country code එකත් එක්ක තමයි එන්නෙ (උදා- +94 78). ඒකට විසඳුමක් තියෙනවද..?
  6. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    මම Search කරල බැලුව. හරියට එකක් හම්බවුණේ නැහැ තාම. Bluetooth File Transferring වලට වෙන හොඳ ඒවගේ Apps දන්නව නම් කියනවද..? ගොඩක්ම ඒ වගේ Apps තියෙන්නෙ Purchase කරල ගන්නවත්ද...?
  7. manojdhrma

    iphone ගැන ඕනේ දෙයක්...

    මේ ප්‍රශ්නෙ මීට කලින් මේ ත්‍රෙඩ් එකේ අහල තියෙනවද දන්නෙ නැහැ. iOS 5.0.1 පාවිච්චි කරල ඕනෙම Phone එකකින් iphone එකටත් iphone එකෙන් ඕනෙම phone එකකටත් bluetooth file transfer කරන්න ක්‍රමයක් තියෙනවද...?
  8. manojdhrma

    පුංචි_පහේ_මං_(Season 2)

    No problem ම‍චෝ.. මොනව වුණත් සෑහෙන්න හොඳ Thread එකක්... දිගටම ගෙනියන්න.... REP From me :).
  9. manojdhrma

    පුංචි_පහේ_මං_(Season 2)

    පහ = Five හතර = රෝමන් ඉලක්කමෙන් iv ඒ නිසා හතර පහෙන් බාගයයි... Five
  10. manojdhrma

    data help (php)

    Details kiwwe ? Thawa tikak explain karanna puluwanda ? :oo:
  11. manojdhrma

    TIN TIN හදපු හැටි බලමු...

    ඇත්ත... !! සහතික ඇත්ත.. !! Films හදන්නෙ hall එකට ගිහිං බලන්න. අපි ලේසිය පහසුව ගැන හිතල ඇත්තටම විඳින්න තියෙන film experience එක පැත්තකට විසි කරනව. Computer එක ඉස්සරහට වෙලා internet එකෙන් බාලා headphone එකක් දාගෙන බලන එකට වඩා ගොඩක් හොඳයි Film hall එකකට ගිහිං බලන එක. ටිකක් හිතල බැලුවොත්.... මේ...
  12. manojdhrma

    TIN TIN හදපු හැටි බලමු...

    ඔව්... බොහොම පැහැදිලිව අහන්න ඕනෙ ප්‍රශ්නයක්.. ලංකාවේ කවද්ද Lord of the Rings වගේ චිත්‍රපටියක් හැදුවෙ. අපි දන්නව Hollywood කියන්නෙ ‍හොඳ නිර්මාණකරුවන් ඉන්න තැනක් කියල. American කාරයා කරන වැඩ වලට අපේ අය බනිනව. ඒත්.. අපි බණිනව මිසක්... කවදද මුළු ලෝකයම පස්සෙන් පන්න පන්න බලන්න පුළුවන් විදිහෙ...
  13. manojdhrma

    TIN TIN හදපු හැටි බලමු...

    මම නම් හිතන්නෙ නෑ මේ system එක ලංකාවෙ නම් ඇති කියල. :no: අනික ඔය Technology එක අපි වගේ රටකට පොඩි ගාණකට ගන්නත් බෑනෙ. ගන්න හිතුවත් ඊළඟට කල්පනා කරන්නෙ ගන්න ගිය ගාණ හොයන්න බැරිවෙයි කියල. :oo: ඉතින් කොහෙද නව නිර්මාණ කරන්නෙ. දැනට නම් අපේ රටේ මම හිතන හැටියට වැඩිපුර Computerized 3D Animation තමා කරන්නෙ...
  14. manojdhrma

    TIN TIN හදපු හැටි බලමු...

    Post එක නම් elakiri මචං. :) මම මේකට තව දෙයක් එකතු කරන්න කල්පනා කලා. මේ Technology එක ටිකක් කලින් ආපු එකක්. නමුත් ඒ කාලේ අපිට එච්චර ඒ ‍technology එක ගැන වැඩි අවදානයක් තිබුණෙ නැහැ. හැමදෙනාම 3D Animation Cartoons බලනව නම්... දන්නව ඇති Polar Express කියන එක. මේ තියෙන්නෙ poster එකක්. මේ...
  15. manojdhrma

    Patta scean ekka must seeeeeeeee

    Justice League of America set ekama innawa wage... :lol::lol::lol: Photo editing eka nam hodata karala thiyenawa monawa unath.... Me inne original comic characters wala kattiya....
  16. manojdhrma

    BIT කරන්න ලොකු HELP එකක් ඕනේ.

    Eka nam godak watinawa.... :yes::yes::yes:
  17. manojdhrma

    BIT කරන්න ලොකු HELP එකක් ඕනේ.

    Foundation ගැන දැනගන්න මේ ලින්ක් එකට යන්න.... http://fit.bit.lk/ :)
  18. manojdhrma

    Pooja Uma shanker !! Spell kalaa harida manda ??

    Machan... video link eka hariyata wetila naa wage... video eka weda karanne na... :oo:
  19. manojdhrma

    ගිනි බෝලයක් කඩා වැටුනෝ....

    මචං... මේ සූර්ය කුණාටුව ගැන මමත් ඇහුව විස්තරයක් මීට කලින්. මතකද.. 2012 film එක පටන් ගන්නකොටත් සූර්ය කුණාටුවක් පෙන්නනව... ඒක නම් film එකක් නෙ. ඒත් මේක ඇත්තටම කාලයකට පස්සෙ අපිට එල්ලවෙන විශාලතම සූර්ය ගිනිදැල් රශ්මියක් නම්...... :shocked::shocked::shocked:

    No contents