වාද පිටිය - පුනුරුත්පත්තිය

XGuru

Member
Dec 27, 2011
141
15
0
Colombo
මහ නිළමේ;11851467 said:
Edgar Casey ත් වැරදි. :yes:
Scientists ල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.:shocked:
නූතන මනෝවිද්‍යාඥයින් නුත් වැරදි.:angry:
ඇමරිකානු විශ්වවිද්‍යාල වල කරපු පුනර්භව පර්යේෂණත් වැරදි.:shocked:
බුදු රජාණන් වහන්සේත් වැරදි.:(:(

හැබැයි මූ හරි. :D:D:D:lol::lol::lol:

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Orionstar

Banned
Jul 14, 2011
529
13
0
පුනරුත්පත්තිය නැති ආගමක් ලෝකේ නෑ. ටිකක් හරි තියෙනවනම් තියෙන්නේ බුදු දහමේ විතරයි. පුනරුත්පත්තිය නෑ කියන අය හිතාගෙන ඉන්නේ ඔයාලා මේ ලොකෙට එන්නේ එකපාරයි.ඊට පස්සේ කිසිම පැවත්මක් නෑ.මමත්වයක් නෑ කියන එකද? එහෙම වෙනවනම් කොච්ච ෂෝක්ද?
එහෙමනම් උත්පත්තියක් නෑ කියලත් කියන්න පුලුවන්නේ. පුනරුත්පත්තිය නැත්නම් දැන් ඔයාලා ඉන්නේ කොහොමද? උත්පත්තියත් නැති වෙන්න එපෑය. ඔබ එකපාරක් ඉපදුනානම් තව පාරක් ඉපදෙන්න බැරි ඇයි.ඔබලා මමත්වය සමග කාලය සහ අවකාශයේ අද සිටිනවා.නමුත් මැරුනම කාලය සහ අවකාශයෙන් ඉවත් වෙනවා. යලිත් කාලය සහ අවකාශයට එක් වෙනවා. පුනරුත්පත්තිය පිටසක්වල ජය ගෙන බොහෝ කල්.ඒක ඒ අයට පාලනය කරන්න පුලුවන්.ඒකයි වසර දහස් ගානක් මම විවිධ වේශ වලින් පිටසක්වල ජීවින් විසින් මට ලබා දුන්න කාර්යයක් කරමින් ඉන්නේ.
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    :lol::lol::lol:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    මචන්ලා මමත් Buddhist :yes:

    එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක
    ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ? :shocked:

    බෞද්ද පොත පතේ , මොනවා ලියන්න බැරිද, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ. එත් ඒ කරුණු
    විද්‍යාත්මක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඒවාට පැවැත්මක් නැහැ, මොකද අනාගත මිනිස්සු අහනවා ඒවා වෙන්නේ කොහොමද කියල. ඒ මිනිස්සුන්ගේ හැටි (human nature). හරියට කවුරුහරි තමන් සෝවාන් වුනි කියනවා වගේ තමඊ :D

    Machan uba kohomadha uba Buddist kiyala kiyanne.......
    Buddha dharmaye punarbawaya gena sadahan unata punaruppathiya kiyala consept 1k nea ea 2k wenasa danne nethi 1k ekka oka gena tharka karala wedak nea.......
    ubata dena gandama one nam mulinma oya 2k wenasa igena ganin........
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    අනාදිමත් කාලයක සිට මිනිසත් බව ලබා.. මැරි මැරී යන කිසිකෙනෙක්... මරණයට Science & Technology විසඳුමක් තාම හොයාගෙන නැහැ. ඒක වෙන්නෙත් නැහැ. හිත කියන්නෙ මොකද්ද කියන එක Science & Technology පැහැදිලිව තාම විස්තර කරල නැහැ. ඒක වෙන්නෙත් නැහැ. පුනරුත්පත්තිය ගැන කතා කරන්නට කලින් මරණය හා ඉපදීම යන කාරණාවට පැහැදිළි හේතුවක් හෝ පැහැදිලි කිරීමක් Science & Technology ඉදිරිපත් වෙලා නැහැ. ඒක වෙන්නෙත් නැහැ. Science & Technology වලින් බොහෝ දේ සොයාගෙන තියෙන බව ඇත්ත. ඒ ආධාරයෙන් ‍අපි බොහෝ දේ කරන බවත් ඇත්ත. නමුත් ඒ හැමදෙයක්ම පාදක වෙලා තියෙන්නෙ physics නියමයන් මත. අපි මේ දේවල් කතා කරන්නේ... මේ වෙනකොට අපි දන්නා භෙෘතික විද්‍යා නියමයන්ට අදාලව විතරයි. ඒ රාමුව තුළ ඉඳන් විතරයි. නමුත් බුදු දහමෙන් දේශනා කළ දේවල්.... අපි දන්නා physics නියමයන්ට එහා ගිය දෙයක්. අධ්‍යාත්මික දෙයක්. අපේ Science & Technology වලට යන්න පුළුවන් සීමාවක් තියෙනව. ඒකට හේතුව අපි Physics මත පදනම්ව හේතු හොයන නිසා. ඒ නිසාම.. Science & Technology වලට අධ්‍යාත්මික කිසිම දෙයක් හසුවෙන්නේ නැහැ. ඒ සීමාවෙන් එහාට Science & Technology වලට යන්න බැහැ. එහෙනම් "පුනරුත්පත්තිය" ගැන තේරුම් ගන්න නම්... අධ්‍යාත්මික පැත්තට නැඹුරුවෙන්න ඕනෙ. අපි හොයන්න ඕනෙ බාහිර දේවල් නෙමෙයි. අපි තුළමයි. විශ්වයේ සැඟවී ඇති බොහෝ රහස්... තියෙන්නෙ අපි තුළමයි....
     
    අපි ආපහු ඉපදෙන්නේ නෑ කියලා කියන්න 1% තරම්වත් සාක්ෂි නෑ නේද? ඒ කියන්නේ හරියටම දන්නේ නෑ. නමුත් මේ ලෝකේ හැම දෙයක්ම චක්‍රීයව සිදුවෙන්නේ. වැස්ස, ජීවය, ග්‍රහ චලන චක්‍රීයයි. මොලය ඉරේෂ් වුන අය අපි දැකලා තියෙනවා.ඒක නිසා පහුගිය ආත්ම මතක් කරන්න බෑ.
     
    onna okkoma mage comments, eka page ekaka damma :)

    ඇත්තටම ඕගොල්ලෝ "පුනුරුත්පත්තිය" ගැන මොකද හිතන්නේ? :confused:

    ඇයි ේම buddhist/ hindu concept එක විද්‍යානුකූලව තවම සනාථ වෙලා නැත්තෙ? :rolleyes:

    ලංකාවේ හොල්මන්/ අවතාර සාක්ෂි ිඇතිිව බොරු කියල ඔප්පු කරපු සුප්‍රසිද්ද
    Abraham Kovoor පවා මේ concept එකට වීරුද්දයි :yes:
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

    මෙන්න Abraham Kovoor ගේ රුපියල් 100,000 challenge එක :D
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor%27s_challenge

    මචන්ලා මමත් Buddhist

    එත් මට මේ පුනුරුත්පත්තිය කියන concept එක ගැන 1% විස්වාසයක් නැහැ, මොකද ඒ concept එක තාම විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි වුන නිසා. අපිට අඩුම තරමින් පෙර ආත්මේ දෙමව්පියන්වත් මතකද නැහැ නේ?

    බෞද්ද පොත පතේ , මොනවා ලියන්න බැරිද, බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාවට පස්සේ. එත් ඒ කරුණු විද්‍යාත්මක සාක්ෂි ඇතිව ඔප්පු කරන්න බැරිනම් ඒවාට පැවැත්මක් නැහැ, මොකද අනාගත මිනිස්සු අහනවා ඒවා වෙන්නේ කොහොමද කියල. ඒ මිනිස්සුන්ගේ හැටි (human nature). හරියට කවුරුහරි තමන් සෝවාන් වුනි කියනවා වගේ තමඊ

    Quote:
    Originally Posted by sachith19920726 View Post
    උබ දැන් පුනුරුප්පත්තිය කියවනවා කියල එකක් අහල තියනවද කියහන් ! අවුරුදු තුනේ හතරෙ ළමයි ගිය ආත්මෙ ගැන කියන්න පටන් අරන් ඒ ගෙවල් වලට ගිහින් පරණ නෑදෑයෝ හම්බුන ඒවා අහල තියනවද !

    අර 1/100000000000 අහන්න ලැබුන ඒවාද? හැබෑටම internet ආවටපස්සේ ඒවා අහන්නවත් නැහැ නේ අපේ රටේ . උබ දන්නවද ඒ ai කියල? journalists and scientists ල හොයා ගත්ත, ඒ දෙමව්පියෝ ඒ ලමියින්ට එහෙම කියන්න කියල පුරුදු කරවල ප්‍රසිද්දිය සහ ලාභ ප්‍රයෝජන පිණිස

    Hysteria reactions misinterpreted as Reincarnation

    "Children suffering from dissociative disorders (hysteria) sometimes give vivid descriptions under hypnotic trances and these expressions are misinterpreted as the evidence of past lives by inexperienced hypnotherapists who have no clinical background".

    "A typical case was analyzed by Professor Carlo Fonseka (Rebirth or Hysteria Island news paper 4th of January 2010) of a 14 year old girl with fainting attacks. Many reincarnation stories reported in countries like Sri Lanka and India have much to do with disassociation. In addition, some newspapers too fabricate and exaggerate stories in order to capture the attention of the readers who lack rational thinking. In the past few decades, some Sri Lankan newspapers reported reincarnations of the popular artist Rukmani Devi, film actor Vijaya Kumaratunge and President Ranasinghe Premadasa. These stories were found to be bogus and inflated".

    http://www.lankaweb.com/news/items/2...reincarnation/

    මොකෝ කියන්නේ?

    එහෙමද? එහෙනම් අහගන්න Edgar Cayce කියන්නේ කවුද කියල

    http://en.wikipedia.org/wiki/Edgar_Cayce

    Controversy and criticism

    "Cayce had advocated some controversial and eccentric ideas from his trance readings. In many of Cayce's trance sessions he had reinterpreted the history of life on earth. One of Cayce's controversial claims was that of polygenism. According to Cayce five human races (white, black, red, brown and yellow) had been created separately but simultaneously on different parts of the earth. Cayce also accepted the existence of Atlantis and had claimed that "the red race developed in Atlantis and its development was rapid". Another claim by Cayce was that "soul-entities" on earth had intercourse with animals to produce giants which were as much as twelve feet tall.[26]
    Olav Hammer wrote that many of Cayce's readings discussed race and skin colour and that the explanation for this is that Cayce was not a racist but was influenced by the occult ideas of Madame Blavatsky.[27] Robert Todd Carroll in his book The skeptic's dictionary (2003) wrote that "Cayce is one of the main people responsible for some of the sillier notions about Atlantis." Carroll mentioned some of Cayce's notions which included his belief in a giant crystal ball used to power energy on Atlantis and his prediction that in 1958 the United states would discover a death ray which had been used on Atlantis".

    Criticism

    "Skeptics of Cayce say that the evidence for his powers comes from contemporaneous newspaper articles, affidavits, anecdotes, testimonials, and books. Martin Gardner for example wrote that the trances of Cayce did happen, but the information from his trances occured becuase Cayce had been reading other books from authors such as Carl Jung, Ouspensky and Blavatsky. Gardner's hypothesis was that the trance readings of Cayce contain "little bits of information gleaned from here and there in the occult literature, spiced with occasional novelties from Cayce's unconscious."[29]
    They are also critical of Cayce's support for various forms of alternative medicine, which they regard as quackery.[30] Michael Shermer writes in Why People Believe Weird Things, "Uneducated beyond the ninth grade, Cayce acquired his broad knowledge through voracious reading and from this he wove elaborate tales."[31]James Randi as saying "Cayce was fond of expressions like 'I feel that' and 'perhaps' -- qualifying words used to avoid positive declarations."
    When asked in a reading about the age of the Great Pyramid, Cayce stated it was built approximately 10,500 B.C. Later carbon dating puts the age from 3800–2850 B.C., about 7,000 years later than Cayce's claim. Shermer wrote that, "Cayce was fantasy-prone from his youth, often talking with angels and receiving visions of his dead grandfather." Shermer further cites"

    සුබ සන්ද්‍යාවක් මිත්‍රවරුනි ,

    දැක්කනේ, බෞද්ධ සහ හින්දු පොත පතේ තියෙන දේ හැරුනම, නවීන විද්‍යාවට තාම වලංගු නැති concepts තමයි මේ පුනුරුත්පත්තිය, කර්මය වගේ දේවල

    අද අපි නවීන විද්‍යාව කියල කියන්නේ,micro seconds වලින් ඔපෙරටේ වෙන slow motion cameras, hot spot technology, හැතැප්ම ගණන් දුර ඇහෙන high sensitive microphones වගේ දේවල් වලට. ඉතින් ඔය කියන "ආත්ම" ai මේ තරම් නවීන උපකරණ වලට වත් අහු නොවෙන්නේ, ඒවා ඇත්තටම exist වෙනවනං ?

    "කර්මය" කියන එකත් ඔය වගේමනේ. සුනාමියට අහුවෙලා මැරිච්ච 30,000 මිනිස්සු මිනි මරපු, ඉස්ත්‍රී දුෂණ කරපු, මංකොල්ල කාපු අය විතරමද? නැහැ. ඔතන බහු තරයක් මිනිස්සු රත්තරන් හදවත් තියෙන මිනිස්සු, ඕනෑම ගමක, නගරයක වගේ . ඉතින් කොච්චර සාදාරණද ඒ මිනිස්සුන්නට කර්මය පටිසන් දුන්න පවුකාරයෝ කියල කියන එක .

    සුනාමිය විතරක් ඇති, "කේන්දර" කියන මනස්ගාත ගැන මිනිස්සුන්ගේ තිබුන විශ්වාසය බිද වැටෙන්න .

    මට mechcharai අවසානයට කියන්න තියෙන්නේ, මනුස්සයෙක්ට හැම දේම සිද්ද වෙන්නේ හේතුවක් ඇතිව මිසක්, ඔය කර්මය හරි, ආත්මීය සම්බන්දතා හරි, පුනුරුත්පත්තිය නිසා නෙමෙඉ දෛවය/ destiny නිසා . දෛවය/ destiny මූලිකවම තීරණය වන්නේ කොහොමද,

    1) තමන් උපන් රට සහ
    2) තමන්ගේ දෙමව්පියෝ අනුව

    බලන්න ලංකාව වගේ දුප්පත් තුන් වෙනි ලෝකේ රටක ඉපදුනත්, තමන්ගේ දෙමව්පියන්ට ගොඩක් වස්තුව, යාන වාහන, මිල මුදල්, උසස් නෑද හිත මිතුරන් හිටියොත්, තමන් උපතින්ම පොහොසතෙක් . එකියන්නේ යමක් කමක් කරන්න පුළුවන්, සැපෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක්.

    එහෙම නැතිනම් පොහොසතෙක් වෙන්න අම්බානක කට්ට කන්න වෙනවා නියතයි . අන්න එහෙම කන්න වෙන කට්ටවල් තමයි දෛවය/ destiny කියන්නේ. ඒ කට්ටවල් ඔය මොන පුද පූජා කරත් වෙනස් කරන්න නම් බැහැ රජෝ, අත්දැකීමෙන් කියන්නේ .

    හැමෝටම සුභ අනාගතයක් :)
     
    Last edited: