බුදුදහමේ මාරයා වශයෙන් හඳුන්වන්නේ සිතේ ඇති රාග, ද්වේශ, මෝහ සිතිවිලිය.
ඔයට පුලුවන්ද මට පෙන්වන්න හෝ තියෙන තැනක් කියන්න බුදු රජානන් වහන්සේ ඔය ඔයා කියන දේ කියපු...
බුදුදහමට අනුව ලෝකය නිර්මාණය වන්නේද මේ රාග, ද්වේශ, මෝහ සිතිවිලි වලින්ය. කොටින්ම කිව්වොත්, ලෝකය මවන්නේ මේ රාග, ද්වේශ, මෝහ මාරයාය...