1. තෙරැවන් සරණ යන්න ඔනේ....
2. ධර්මය පිළිබද ශ්‍රද්ධාව තියෙන්න ඔනේ
3. සත්‍ය දැන ගැනිමේ කැමැත්ත තියෙන්න ඔනේ...
4. තමන් නොදන්න ගොඩක් දේවල් තියෙන බව පිළි ගන්න ඔනේ
මේවා කවුරැත් කියපුවා නොවෙයි මමමයි කිව්වේ මොකද මම සමහරැන්ට කියලා දෙන්න යද්දි මේ කරැණු නැති නිසා ඒ අය මම කියන දේ තෙරැම් නොගන්න බවක් නෑ...