1. romeshnonis

    iPhone red වතුර ගියා - iPhone red water Resistance damage

    මටත් හිතේන්නේ 50න දිලා අලුත් එකකට යන එක තමයි හොද කියලා මොකද ඔක හදන්නත් අමාරුවෙයි අනික අපේ මකබාස්ලා දෙනන්න බයයි මොකද මුලදි වැඩ්ඩාවගේ හදන්න අරන් අන්තිමෙට කෙල වුනාම කියායි වතුර ගිහිල්ලා වැඩියි ගොඩදාන්න අමාරුයි කියලා.....
  2. romeshnonis

    iPhone red වතුර ගියා - iPhone red water Resistance damage

    iPhone red වතුර ගියා - iPhone red water Resistance damage මෙය සදහන් කරන්නේ ඔබge දැනගැනිම පිනිස හා උපදෙස් පිනිස.... විහිලුවට නොගන්න.... මම දැනට මස 2 පෙර iPhone red එකක් මිලදි ගත්තා අබාන්ස් එකෙන්... මම මේ ළගදි පුල් ගියා.. ඉතින් මේක water resistance නිසා විඩියො එකක් කරන්න හිතුනා එනි සා කරා වැඩි...
  3. romeshnonis

    Skylark අනතුර හා නිරුවත

    මෙම පොස්ට් එකේ අයිතිකරු වෙත... මචාන් මම අභිධර්මය ගැන පොස්ට් එකක් දැම්මාම උබ එකට උබේ අභිධර්ම සංගමයේ ලින්කුවක් දාලා තිබ්බා.. බොහොම පින්..... මේ ධර්මය ඉතා ගැබුරුයි අවබොධ කරන්න අමාරුයි... සත්‍ය මේ උතුම් ධර්මය අවබොධ කරගත නොහැකි අයට තේරුම් කිරිමෙන් ඇති වන්නේ අවබොධ කරවන්නා වෙහෙස වන එක පමණි.. මමත්...
  4. romeshnonis

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    මම මගේ පළමු ෆොන් එක ගත්තේ උසස් පෙළත් කරලා අවුරුද්දකට පස්සේ මගේම සල්ලි වලින්.... ඉට පස්සේ Nokia ගත්තා අයේ LG ගත්තා අයේ Nokia ගත්තා අවසානයේ තමයි ඇපල් ගත්තේ
  5. romeshnonis

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක

    අපේ පළමු හා දැනට පවිච්චි කරන ෆොන් එක මම හිතුවා පොස්ට් එකක් පටන් ගන්න අපි පවිච්චි කරපු පළමු ෆොන් එක හා අවසාන ෆොන් එක. (දැනට පවිච්චි කරන) ඒ සොදුරු මතක නැවතත් පළමු වන ෆොන් එක(අම්මො එදාවස්වල මේකට තිබ්බ සැලකිලි) දැනට පවිච්චි කරන ෆොන් එක ඔන්න මම පටන් ගත්තා
  6. romeshnonis

    iphone help

    138000/ mama ganna kota anith eun gawa na red eka(mama kiyanne wagakimak denna puluwan thanwala)
  7. romeshnonis

    iphone help

    මන් හිතන්නේ ලොකු ඩ්‍රොප් එකක් වෙන්නේ නෑ..... මමත් ගත්තා 7 රෙඩ් එක.... දැන් මාස 2ක් විතර ඇති... Best Product I ever used.... ගන්නවානම් ගනින් වගකියන තැනකින්... අනික පරන රිලිස් ගන්න කොට ගොඩක් පරිස්සම් වෙයන්.. මම ගත්තේ ආබාන්ස් එකෙන් මොකද එක ඇපල්ලාගේ රිසෙල් ඔතරයිස් එක තියෙන තැනක් නිසා..... මම ගන්න...
  8. romeshnonis

    What do you think of HTC phones?

    I have only one thing to say "good luck, i hope you will find what you r looking for"
  9. romeshnonis

    What do you think of HTC phones?

    how about iphone?
  10. romeshnonis

    What do you think of HTC phones?

    ලාබෙට තියෙන එනෑම බඩුවක් තත්වයෙන් බාලායි.. ගාන වැඩි බඩු හැම එකක්ම තත්වයෙන් උසස් නෑ.. ඉතින්..... ලාබෙටත් තත්වයෙන් උසස් යන ඔය දෙකම තියෙන බඩු හොයන්න බෑ... ‍එනිසා තත්වටයන් උසස් ප්‍රමිතිවත් ඇති ෆොන් එකක් ගනින්.... මට හැගෙන දේ වචනයට පෙරලන්න අසමතෙක් මම... මේ කියපු පොඩි දේ ගැන කල්පනා කරපාන් මධ්‍යස්තව
  11. romeshnonis

    බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

    උබ හගුලක් කාතා කරනවා මගේ වයස අවු 29.. මට එහෙමට කියලා කෙල්ලන්ට හිතයන්නේ නෑ (සාමාන්‍ය විදිහට ආසා ඇතිවෙනවා...) ඒත් හිත ගිය කෙල්ල එක්කො කැමකි නෑ එක්කො කොල්ලෙක් ඉන්නවා.... තාමත් තනිකඩ..... හිත හොද මිනිස්සු ගාව කෙල්ලො රැදෙන්නැ... මොකද බොහො දෙනෙක් ගාව නැති ගුණ තිවෙන හිත හොද එවුන්ව උන්ට පෙන්නේ...
  12. romeshnonis

    Hidden Massage of Iraj New Song..

    aUEOLd78V3w
  13. romeshnonis

    itune Gift need.....

    සිංදු buy කරාම ඒ සිංලුව ring tune වලට alarm tune වලට පවිච්චි කරන්න පුලුවන් එකයි...
  14. romeshnonis

    itune Gift need.....

    යහඵයනේ.. මට iTunes වලින් සිංදු කිහිපයක් බාගත කරගන්න අවශ්‍ය වෙලා තියෙනවා.. ඉතින් 10$ක iTunes gift එකක් දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවාද.... මට එ් සදහ යන මුදල දෙන්න පුලුවන්......
  15. romeshnonis

    how to identify ram types නිවැරදිව රැම් වර්ගය හදුනාගනිමු

    how to identify ram types නිවැරදිව RAM වර්ගය හදුනාගනිමු How To Identify Ram Types නිවැරදිව RAM වර්ගය හදුනාගනිමු L-qAEXZbPWc https://www.facebook.com/groups/onlinehelpz/permalink/1591416420921599/ :yes::yes::yes:ලයික් කරන්න ෂෙයා කරන්න අනිත් අයටත් මේ ගැන දැනගන්න:yes::yes::yes:
  16. romeshnonis

    Post ur first Girl friend's name

    Still find sm1
  17. romeshnonis

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    දැන් ඔයා කල්පනා කරන්න ඔය තැන් දෙකක් තියෙනවානම් මොන තැන ද ගැන හිත් පහදාගේන වන්දනා කරොත්ද කුසාල් රැස්වෙන්නේ.... එතකොට එකට උපකාරි වුනේ මොකක්ද?
  18. romeshnonis

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    බුදු රජුන් උපත සිදු වූ ස්ථානය, බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය... යන මේ සියල්ල නිවැරදි ස්තාන සොයා සිත් පැහැදගන්න කියලා නෑ නේද.... එම ස්ථාන දැක සිත් පැහැද වන්දනා කර පින් රැස්...
  19. romeshnonis

    බුදුන් උපන්නේ ශ්‍රී ලංකාවේද?

    මෙය පිළිගන්න අයගෙන් මම අහන්නේ ඔබ සරණ ගියේ ඒ උතුම් ධර්මයද නැතිනම් ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ විසු දේශයද කියලායි...... ධර්මය සරණ යන්නන්ට මෙය වැදගත් නොවේ මන්ද ඔවුන් නිවන අරමුණු කර ඇති බැවින්, ඒ උතුම් ගෞතම බුදු රජානන් වහන්සේගේ උපන් ස්ථනය, බුදු වු ස්ථානය, පිරිනිවන් පෑ ස්ථානය හා අනෙකුත් ස්ථාන...

    No contents