1. Mad Weera

    දුවගේ කොටහලු මගුලෙන් ගොඩගිය තාත්තෙක් !!

    යකෝ සමාන්‍ය වෙඩින්ග් එකකටවත් ඔච්චර සෙට් වෙන්නේ නෑනේ
  2. Mad Weera

    Crypto will Boom . USA rate cuts started

    බයි කරන්න හොඳ කොයින් මොනවද
  3. Mad Weera

    BCS Membership

    BCS Professional (MBCS) Membership එක ගත්ත අය ඉන්නවද ? ලංකාවේ අයට annual fee එක කීයද ?
  4. Mad Weera

    වසන්ත සමරසිංහ වත්කම් උපයාගත්ත විදිය

    දීපු උන්ට මොනවා හිතෙනවා ඇද්ද
  5. Mad Weera

    බයියන්ව කෑගසා හඬවන නිවුස් 🙈🥲

    උඹ හිතන්නේ මාලිමාවට ඡන්දේ දුන්නේ වෙන ලෝකෙකින් ආව උන් කියලද.ඒත් බයියොම තමයි
  6. Mad Weera

    අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

    අරූ ගාව සාක්ශි තියෙනවනම් ඩිවෝස් නඩු දාලා ඒකට අරූවත් පටලවලා වන්දි ගන්නත් පුලුවන්
  7. Mad Weera

    දේශපාලනය අත ඇරපල්ලා, නියම වැඩ්ඩො දිහා බලලා motivate වෙයල්ලා 😍😍

    හැබැයි ඉතින් පඩිත් පක්ශ අරමුදලට දීලා ෆුල්ටයිම් දේශපාලනය කරපු අය
  8. Mad Weera

    Now showing: සී...තල ගිණී 🧊🔥😍

    අඩෝ අයිස් ඔහොම හදන්න පුළුවන්නම් මෙච්චර මැරීගෙන මුන් බෝට්ටු වලින් ගේන්න නහීද. මෙහේ හදන කතානම් බයිලා වගේ.ඔය කන්ටේනර් වල සුදු ගල් අස්සේ අයිස් ගෙනල්ලා බඩු විකුණලත් ඉවර ඇති.
  9. Mad Weera

    ඇයි හදිස්සි ද ?

    ලොකු වැඩක් කරා කියලා හිතනවා ඇති
  10. Mad Weera

    ඇයි හදිස්සි ද ?

    ඉඩ දෙන්නේ නැති එකත් වැරැද්දක්නේ

    No contents