1. Mad Weera

    නැවේ රැග්.....

    අපේ උන් විතරක් නෙමේ හැමෝම ඕක කරනවා
  2. Mad Weera

    නුවර අය කියන්න බලන්න මේ කතාවෙ ඇත්ත නැත්ත ?

    ලෝහන්ලා හොඳ උන් නෙමේ.හකීම්ලත් හොඳ උන් නෙමේ. උඩතලවින්නේ මැරුනෙත් වන්දනා නඩයකුත් නෙමේ
  3. Mad Weera

    ට්‍රම්ප් මිනීමරු පුටිමා අත්පුඩි ගසා පිළිගනී

    දාන්න ඕන ඔක්කම දාලා තියෙන්නේ. ඕවා දාලා තියෙද්දිත් රශියන් මාෆියා එකට පින්සිද්ද වෙන්න මෙහෙම දේවලුත් වෙනවා.
  4. Mad Weera

    මන්නාරම සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම් විරෝධතා නිසා මසකට අත්හිටුවයි..🤬🛑☹️

    "සුළං විදුලි බලාගාරය හේතුවෙන් මන්නාරම ප්‍රදේශයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වයක් තිබේ නම් ඒ පිළිබඳ වාර්තාවක් සකසා දෙන ලෙස ඉඩම් ගොඩකිරීමේ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා මෙහිදී සඳහන් කළේය." මේක තමයි ආතල්ම කෑල්ල 😂😂
  5. Mad Weera

    LGTVHDMIQ+ එකෙක් මීක් කියයි..

    මූ හොඳ දෙයක් කිවුවමද කොහෙදො
  6. Mad Weera

    පුදුම උඩඟු කාමක් තියන්නේ , අහන දෙට නෙවෙයි උත්තර දෙන්නේ

    ඔක්කොම සුද්ද කරන්න ගිහින් මූ ඉල්ලන් කන්නේ
  7. Mad Weera

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    මේ කිවිඩ් 1000. මෙකෙ එන්ජින් එක මැග්නයිට් එන්නෙ.කිවිඩ් පැඩල් සෙට් එකත් මේකම තමයි
  8. Mad Weera

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    ඉන්දියන් රෙනොල්ට් ක්විඩ් එකෙත් එහෙම තමයි.එකම කට්ටියනේ හදන්නේ
  9. Mad Weera

    සිංහලු!!! Magnite සොන්යන්ට මලපනි, MRJ කොල්ලට කොනක ඉඳන් අරින්න පටන් ගනියි.

    මුලින් bezza,fronx,wuling බලලා magnite එක බැලුවනම් තෙරෙයි මැග්නයිට් එකේ ෆිනිශින්ග් එක,කොලිටි එක.
  10. Mad Weera

    ග්‍රේරුගේ පුතා නිකිත බාලවයස්කාර දැරියක් දූශනය?

    ඌ ඩිවෝස්.කෙල්ල දැන් වෙන එකෙක් බැඳලා ඉන්නේ.
  11. Mad Weera

    Train Reservation Seats ඉතුරු වෙයි

    හොඳ වැඩක්.දැන් කළු කඩ කරපු උන්ට *කිලා ඇත්තේ
  12. Mad Weera

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    දිමිත්‍රි මෙද්වදේව් ආව දවසට හිතෙයි පුටින් හිටියනම් හොඳයි කියලා
  13. Mad Weera

    ට්‍රම්ප් පූටින් හමුව අගෝස්තු 15 අැලෙස්කාවේදී....🛑

    ලොකු දෙයක්නම් වෙන්නෙ නැතිවේවී

    No contents