අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    හතර දෙනාම එකතු වෙලා foursome පාරක් දාලා හිටියනං ඉවරයිනේ. හැමෝම සතුටින්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    අවධානෙ හම්බුනේ නැති ගමන් කෙල්ලො වෙනස් වෙනව. අරූටත් පිස්සුනෙ කොහෙවත් ඉන්න කොල්ලෙක්ව ගේ අස්සෙ ගහගන්නෙ.
     
    • Like
    Reactions: CohenLenstra

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,095
    113
    අරූ ගාව සාක්ශි තියෙනවනම් ඩිවෝස් නඩු දාලා ඒකට අරූවත් පටලවලා වන්දි ගන්නත් පුලුවන්
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    සිංහලු අපි දන්න ළඟම couple එකක් divorce වෙන්න සීන් එක ඇදිල තියෙන්නෙ. Marry කරල අවුරුදු 4යි. අපරාදෙ ආතල් එකේ හොඳින් ඉන්න තිබ්බ දෙන්නෙක්. අපේ wife ගෙ ළඟම දෙන්නෙක්. මොනව කරන්නද. කතාව මේකයි.

    කොල්ල හොඳ dial එක. ටික කාලෙක ඉදන් business එකක් develop කරගෙන උඩට ඇවිල්ල යන්තං ටිකක් settle උනා විතරයි. පොර ගාව වැඩ කලා ජොකියෙක් ඌ අර කොල්ලගෙ wife එක්ක සෙට් වෙලා.

    පොරත් marry කරපු එකෙක් ඌට අවුරුදු 3, 4ක වගේ බබෙකුත් ඉන්නව.
    උගෙ wifeඋත් ගොඩක් හොදයි. ඌට අර කොල්ල පවුලෙ එකෙක්ට වගේ සැලකුවෙ ඇත්තටම. පොර උගෙ ගෙදරට අල්ලපු ගෙදර ඒ හින්දම තමා ජොබට අරන් තියෙන්නෙ, හොදටම ව්ස්වාස කරල. උගෙ පවුලෙ අය අපේ wife ලගෙ අම්මගෙ ගෙදර party වලට තව wife ලගෙ නෑදෑ ගෙවල් වල party වලට පවා එක්කන් ගිහින් තියනව. trip එකක් ගියොත් ඒත් එක්කන් යනව. මේව අපි invite කරපුව නන් නෙමේ. මේ සීන් එකට පැටලිච්ච අර කෙල්ල අපේ wife ලගෙ ගෙ ළගම කෙනෙක් ඒ නිසා.

    කොහොමහරි ඒ තරමට අර කොල්ල මූව විශ්වාස කරල තියනව. මූට salary එකත් overpriced දීල තියනව මම දන්න විදිහට වෙන තැනකින් ඒ වගෙ වැඩකට හම්බ වෙන්නෙ නැති තරමට. එහෙම සලකපු එකාට තමා මෙහෙම ඇරල තියෙන්නෙ.

    අර කොල්ලගෙ ගෑණිත් සම්පූර්ණයෙන් වැරදී ඉතින්. Story එකේ විදිහට අරූ තමා මුලින්ම මේ ගෑනිට කියල තියෙන්නෙ මට ඔයා ගැන කැමැත්තක් තියනව අනන් මනන් butter ගාල. මේ ගෑණිත් අහු වෙලා.
    හොදම සීන් එක. මේක මුලින් දැන් මාසෙකට වගේ කලින් පළවෙනි පාරට මාට්ටු උනාට පස්සෙ අර කොල්ල ගෑණිට ආයෙ chance එකක් දීල තියනව හැදෙන්න. ඒත් ඊට පස්සෙත් මේ ගෑනි අරූ එක්ක කතා කරල හොරෙන් අන්තිමට මාට්ටු වෙලා තියෙන්නෙ පෙරේදා. ගෑනි අරූ එක්ක කතා කරන call logs කතා කරාට පස්සෙ delete කරනවලු අහු වෙන්නෙ නැති වෙන්න.
    අන්තිමට එකක් මාට්ටු වෙලා.

    ඒක නං හැදෙන්නෙම නෑ අන්තිමට ගෙදරින් යන්නම කියල. පස්සෙ ගෑනි අම්මලගෙ ගෙදර ඇවිල්ල. මට පුදුම මෙච්චර දෙයක් කරලත් ඒ කෙල්ල තමන්ගෙ ego එක නිසා ඒක හරි වගේ එල්ලිගෙන ඉන්න එක. අද දවල් පොඩි සීන් එකක් වෙලා කෙල්ලගෙ අම්මලගෙ ගෙදරට කොල්ල ඇවිල්ල ඒ වෙලාවෙත් මේ ගෑණි කට ගහගෙන ගිහින් තියනව. මේ පාර නන් වැඩේ ඉවර වෙන්නම ඉවරයි.

    ගෑණි මෙහෙම වෙන එකෙක් එක්ක සෙට් වෙන්න හේතුව විදිහට කියන්නෙ අර කොල්ල business වැඩත් එක්ක පොඩ්ඩක් busy වෙලා තියනව ටිකක් රෑ වෙලා ගෙදර එන්නෙ ඒ වගෙ දේවල් නිසා අවධානය දෙන එක පොඩ්ඩක් missing වෙලා තියනව. ඕක තමා ගෑනිට main reason එක අර බුවා එක්ක පැටලෙන්න. ඒත් අරූට එකම හේතුව just to jump into her pants. පේනවනෙ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ ගෑණුන්ට ඕන ගොඩක්ම අවධානය and love වගේ පොඩි පොඩි සීනි බෝල කෑලි. සංකීර්ණ දේවල් ඕන නැහැ උන්ව හරියට තියාගන්න.

    මේක ගැන මම මෙච්චර දන්නෙ මේ සීන් එක අපේ wife ගෙ නෑදෑ පැත්තට ගොඩක් සම්බන්ධ නිසා.
    කොහොමහරි අර කොල්ල මාර හොද පොරක්. ඕන වෙලාවක කරදරේකදි උදවුවට හිටපු එකෙක්. අපේ wife ගෙ පැත්‍තෙ ඉන්න නැදෑ ගොඩක් අය ඇත්තටම open minded එහෙම ජිරි බිරි සීන් නැති හොද සෙට් එකක්.
    අර කෙල්ලගෙ අම්ම උනත් මේ සීන් එකේදි ඒ කෙල්ලගෙ පැත්තට පොඩ්ඩක්වත් කතා කළේ නෑ.

    කොහොම උනත් මේ සීන් එකේදි මට මාර කණගාටුවක් හිතුන අර කොල්ල ගැන. මට ඌට call කරන්නත් හිතෙනව ඒත් මේක උන්ගෙ පවුලෙ ප්‍රශ්නයක් නිසා මට ඒ කොල්ලට කතා කරන්නත් නිකන් හරි නෑ වගේ. උබල මොකද හිතන්නෙ නිකන් කණගාටුවට ප්‍රකාශ කරන්න හිත හදන්න වගේ කතා කලොත් වැඩේ චොරද.

    saralayi , podi swap ekak da ganna thiyenne , honda honda aya eka paththaka , kotu panina aya thawa pahtthaka
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,192
    4,886
    113
    Abyss
    අවධානෙ හම්බුනේ නැති ගමන් කෙල්ලො වෙනස් වෙනව. අරූටත් පිස්සුනෙ කොහෙවත් ඉන්න කොල්ලෙක්ව ගේ අස්සෙ ගහගන්නෙ.
    අවධානෙ වැඩි උනාමත් කෙල්ලොන්ට අවුල් clingy type කොල්ලොන්ට කෙල්ලො කැමති නෑ.

    ඕක විෂම චක්‍රයක්. @Emios
     
    • Sad
    Reactions: Emios

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අරූ මහා හරකෙක්. ඔයවගේ අහු උනාම දෙන්නවම එලවන්න ඕනේ. ගෑනි අරූට කැමති වෙන්නේ මුගේ මොකක් හරි නැති දෙයක් අරූ තුලින් දකින නිසා. ඒ වගේ වෙලාවට අහු උනාම සමාව දීලා ගත්තට. ගෑණිගේ හිතේ තමන්ගේ මිනිහව අතෑරලා තව එකෙක් එක්ක යන්න mindset එක හැදිලා ඉවරයි.
     
    • Like
    Reactions: Sen-lu

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,653
    8,384
    113
    මෙලෝ හුප්තක් තේරුනේ නෑ. කෝමහරි ඔකිට යන්න දීපන්. මමත් දන්න හොදට සල්ලි තියෙන ෆැමිලි එකක කෙල්ල ගියා ඩිලිවරි බෝයි කෙනෙක් එක්ක පරන ලව් එකක්. ඒකි මාසේන් ආව මිනිහත් බාර ගත්තා බිස්නස් අවුල් වෙන නිසා. අවුරුදු 5-6 ක් වගේ ගියේ ආයේ වෙන එකෙක් එක්ක ගිහින්. ඒකිගේ නමට අරන් තිබ්බ වැසල් එකත් අරන් ගිහින් විකුනලා මූ තාම එකේ නය ගෙවනවා. ඔන්න ඔහොමයි සමහර කේස්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    නගින ත්‍රෙඩ්.

    වරදට සමාව දෙන කෙනෙක් නම්, ගෑනිට ඇරගන්නම ඉඩ දෙන්න ඕනේ. අවවාද කරලා නවත්තන්න කිව්වට, ඒ ආදරය ඒ බැඳීම ඒ අවශ්‍යතාවය එහෙම නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ. අමතක කරනවා කියන එක නම් ලොවෙත් වෙන දේවල් නෙවෙයි.

    උබට ඕනේම නම්, මල්ලි මම උබත් එක්ක ඕන දේකට ඉන්නවා වගේ දෙයක් කියලා වැඩිය කතා නොකර කෝල් එක ඉවර කරපන්.

    මේ වගේ දේවල් කොල්ලො එක්ක බලෙන් අවුස්සගෙන කතා කරන්න යන්න එපා බන්. අපිත් අබිලින් ලෙවල් එකට වැටෙනවා වගේම ඒක අර කොල්ලටත් කරන ලැජ්ජාවක්. ඌ කැමති නම් උබ එක්ක කතා කරයි.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,842
    18,678
    113
    ඕක කතා කරන්න එපා.
    ඌට ඔනෙ නම් උඹට කතා කරයි. එතකොට අහන් ඉදපන්
     
    • Like
    Reactions: manarrow

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,795
    23,481
    113
    අවධානෙ වැඩි උනාමත් කෙල්ලොන්ට අවුල් clingy type කොල්ලොන්ට කෙල්ලො කැමති නෑ.

    ඕක විෂම චක්‍රයක්. @Emios
    ඒ ටෝක් කරන කාලෙ. බැන්දට පස්සෙ අවධානෙ ඕනෙ.