☳ IPTorrents - Ⓒⓛⓤⓑ ☳
මට තියෙන ප්රශ්න.
Ratio එකෙන් මොකක්ද වෙන්නේ?
මම දන්න විදිහට අප්ලොඩ් හ ඩවුන්ලොඩ් අතර ඇති ප්රතිශතය තමයි කියන්නේ..
Ratio හදා ගන්න මොනවද කරන්න ඕන?
එක වැඩිකරගන්න ඉතින් තියෙන්නේ සීඩ් කරන එක තමයි... සිඩ් කරනවනම් ඉතින් ඒ ඒ දවස් වලට ප්රසිද්ධ චිත්රපට, සීරිස් සීඩ් කරන එක...