අඩො මට දැන් 30 වෙනවා තාම වර්ජින්, කෙල්ලෙක් එක්ක යලුවෙලාත් නැ... අඩුම කරමින් අතින් අල්ලලාවත් නෑ කිස් ගැන මොන කතාද ඉතිං,
සමහර වෙලාවට මට මං ගැනම හිතලා මටම අඩෙනවා ඔයි... අවංකයෙන්ම අපිත් අසායි අදරේ කරන්න අදරේ ලබන්න..
මොනවා කරන්නද ..
පවක් ද පිනක් ද කියලා දන්නේ නෑ කෙල්ලෙක් නැති එක......
මොනවා කරන්නද...