කෙල්ලෙක් හොයාගෙන සෙට් උනොත් මටත් කියපන්කො එහෙනං![]()

නෑ ඌ ෆොටෝ දැම්මේ නෑ
ෆොටෝ දාන්න ලැජ්ජයි බන්
ubata kellek nathi eka puduma wenna deyak na 
30 වෙනකන් අල ගැලෙවුවද යකෝ... සහරා කන්තාරෙ ඉන්න ඔටුවොත් 30 වෙද්දි ඔටුච්චියක් හොයාගෙන ..
මටනම් third hand හරි කමක් න set වෙනවනම්
කැඩිලා තිබුනත් කමක් නෑ
අසවටවත් love කරන්න එකියක් නැනේ බන්
බලන බලන හැම තැනකම couple
දුක තමයි
![]()

dapan dapan... ohoma lajja wela ba ban kellek set karaganna... dan inna kello lajja ewunta asath naubata kellek nathi eka puduma wenna deyak na
![]()
හැබැයි මේකත් කියන්න ඕන . online කෙල්ලො හොයද්දි පරිස්සමෙන් හොයපන්. නැත්තන් කොහේ හරි ඉන්න එවුන් ටිකක් උඹව මන්කොල්ලකයි කෙල්ලෙක් කියල අන්දල. පහුගිය කාලෙ news එකක් ඇහුව එහෙම එකෙක්ගෙ wallet එකයි dslr cam එකයි මනකොල්ල කාල කියල
dapan dapan... ohoma lajja wela ba ban kellek set karaganna... dan inna kello lajja ewunta asath naubata kellek nathi eka puduma wenna deyak na
![]()

ආන්න ඒක නම් ඇත්ත තමයි, ගුන යහපත් කොල්ලන්ට හුප්පෙ තමයි..ඔය ඉන්නෙ බන් ඕන තරන් පදුරකට ගැහුවම හැටක් විතර කෙල්ලො..පොඩ්ඩක් පාරට බැහැල බලපන් මේ කිරියෙ කොහෙද කෙල්ලො... උබට ඔනෙ නම් කොල්ලෙක් හොයල දෙන්නම් කිරියෙන්. එකෙක් ඉන්නව නහයෙන් අඩ අඩ හැමදාම, ආන්න ඌ දල දෙන්නම් 97 උපන් එකෙක්...![]()
එතකොට මාව explose වෙනවනේ බන්.
අමසින්ගේ අම්ම ඇවිල්ල මට හුකොල යයි මව explose උනොත්
ආන්න ඒක නම් ඇත්ත තමයි, ගුන යහපත් කොල්ලන්ට හුප්පෙ තමයි..

ai uba uta monada kiwwe?![]()
ekane dan inna kellonta ona thuga dagena inna un, guna yahapath kollo hoyanne kellage demawupiyo.![]()
මංගල යෝජනා කියල section එකක් දාන්හන reqst කරා නන් හරි![]()
ai uba uta monada kiwwe?![]()
ekane dan inna kellonta ona thuga dagena inna un, guna yahapath kollo hoyanne kellage demawupiyo.![]()

කොල්ල හොදට හිටියොත් මරාගෙන කන්ඩ හදන්නෙ කෙල්ලො, ඒක නිසා හොදින් නම් ඉන්ඩ එපා..ඔය ත්රිවිල් කාරයෙක් වගේ උන්න නම් ආන්න 1000 විතර හොයා ගන්ඩ පුලුවන්..
එළකිරියේ කොල්ලෙක් නැති කෙල්ලෝ කවුරුහරි ඉන්නවනම් pm එකක් දාපන්.
මට අවුරුදු 22ක් වෙලත් තාම කෙල්ලෙක් නෑ .
මට කැමති කෙල්ලෙක් ඉන්නවනම් pm එකක් දාපන්.
කොට නිහාලයත් කෙල්ලෙක් සෙට් කරන් තියෙන්නේ එලකිරියෙන් නේ.
කොල්ල හොදට හිටියොත් මරාගෙන කන්ඩ හදන්නෙ කෙල්ලො, ඒක නිසා හොදින් නම් ඉන්ඩ එපා..ඔය ත්රිවිල් කාරයෙක් වගේ උන්න නම් ආන්න 1000 විතර හොයා ගන්ඩ පුලුවන්..