මෙක තියෙන්න අප්පිරියාව සහ තරහව ප්රකාශ කිරීමක්. මිනිස්සු අනෙකාගෙ ප්රයිවසි එකට ගරු කරන්නෙ නැති කම වගෙ. මිනිස්සු කලින් දැකලා නැ වගේ අපි දිහා බලාගෙන ඉන්න අවස්තාවක් ගැන හිතපන්. එතකොට අපිට කොච්චර උනත් අප්සට් නෙ බන්. අපි ඌව මග අරින්න පොඩ්ඩක් එහාට මෙහාට උනොත් උත් ශෙප් එකෙ එකම කරනව නම් අවුල් නෙ. එතකොට...