මිත්‍රවරුනි!!
මම cooling pad එකක් ගන්න අදහස් කරගෙන ඉන්නවා. එක එක ජාතියෙ එවා තියන නිසා මට හිතාගන්න බැ මොකද්ද හොද කියලා. පාවිචිචිකරන අය පොඩිඩික් කියපල්ලකො මොකද්ද හොද උබලගෙ reviews එහෙම.තව ගනන් එහෙම කොහොමද ගන්නෙ කොහෙන්ද වගෙ. මම මේකෙන් බැලුවා. http://online.barclays.lk/bc/items.asp?Tp=&iTpStatus=1&Cc=160&CatName=Laptop%20Coolers cooler master U2 එක හොදයි කියලා හිතෙනවා. උබලා පාවිච්චි කරන්නෙ මොනාද

