1. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    ජපානෙ මිනිස්සුන්ගෙ තියෙන්නෙ වැඩ කරන්න හැකියාව. උන් මැෂින් වගේ. උඹේ ලොජික් එක අනුව මිනීමසුත් කන පැපුවා නිව්ගිනි වල ගෝත්‍රිකයො ලෝක බලවත්තු වෙලා ඉන්න එපැයි :lol::lol: මස්මරු ලොජික් :lol:
  2. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    මම උඹ වගේ දෙගුණයක් සයිස් කියන්න පුළුවන් ෂුවර් එකටම. හයිය එන්න මළකුණු කන්න ඕනෙ නෑ. එහෙනම් ඉතින් බල්ලො බළල්ලුයි සරුපයොයො කැරපොත්තොයි ඔක්කොම කන චීන්නු ඉන්න එපැයි නිල මහා යෝදය වගේ. මගෙ ළමයින්ට මම කවන්නෙ නෑ. උන් ලොකු වෙච්ච කාලෙක උන්ට ආසනම් කාපුවාවෙ. කවදාවත් බල කරන්නෙ නෑ කන්න
  3. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    මම කිසිම සතෙක්ගෙ මළකුණු කන්නෙ නෑ
  4. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    වල් ඌරා කාළකල්ලි සතෙක් නෙමෙයි. මිනිහයි කාළකන්නි සතා. ඌරා ස්වභාව ධර්මයට හානියක් නෙමෙයි මිනිසාටයි හානිය. මිනිහා කියන කාළකන්නි සතාගෙ රස තෘෂ්ණාව සපුරන්න අර අසරණ පව්කාර සත්තු නිකන් මැරෙනවා. උඹමමෙතන කිව්වනෙ ඌරු කෑල්ලක් කෑවනම් මෙහෙම කියන්නෙ නෑ කියල. ඉතින් කවර කතාද
  5. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    සොබාදහමෙන් හැම සතෙකුගෙම ගහණය පාලනය වෙනව බං. මිනිස්සු ඕන නෑ ඒක කරන්න. සත්තුන්ගෙ වාසස්ථාන ආහාර තිබ්බ කැලෑවල් වල මිනිස්සු ගිහින් පදිංචි වෙලා. ඉතින් සත්තු ආහාර හොයාගන්නෙ මිනිස්සු වවන ඒව කාලා. මිනිහ හිතන්නෙ මුළු පරිසරයෙම පාලනය තියෙන්නෙ තමන්ගෙ අතේ කියල. ඒකයි අවුල.මොකෝ මිනිස්සුන්ට ඉස්සර අනිත් සත්තු මේ...
  6. Sithira Weerasinghe

    Hero hunk my review

    මමනම් ගන්නෙ හෝමාගම ලක්මාලි එකෙන්. කොලිටීස් තුනක් තියෙනවනෙ. මැද එක තමා ගන්නෙ
  7. Sithira Weerasinghe

    වල්_ඌරු_මස් බිස්නස්

    ලෝකෙ ජනගහණයත් වැඩී බං හෙනට. අනිත් සත්තුන්ට ජීවත් වෙන්න ඹැරි තරම් පරිසරය විනාශ කරනව මිනිස්සු කියන සත්තු ජාතිය. මිනිස්සුත් දුටු තැන වෙඩි තිබ්බනම් හරි. නැත්නම් මේ ලෝකෙ අනාගතේ අඳුරු වෙනව
  8. Sithira Weerasinghe

    පොඩි එකෙක් මෙහෙම ඇහුවොත්

    රුපියල පාවීම නිසා
  9. Sithira Weerasinghe

    Hero hunk my review

    tnx bokkala
  10. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    60s 70s 80s walata ayath na
  11. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    sorry me thread eka oldies sadaha wen kara atha. please keep your modern shit away
  12. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    මචං අර ඇබා කලෙක්ෂන් එක අප්ලෝඩ් කරල ෂෙයා කරන්න බැරිද :shocked:
  13. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    අම්මෝ මෙක නම් :love::love: මට අමතකම වෙලා තිබ්බේ :(
  14. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    තව අම්බානෙක තියෙනවා මතක් වෙන්නෙ නෑ බන් මේ වෙලාවෙ
  15. Sithira Weerasinghe

    60's 70's 80's - කඩ්ඩ සින්දු

    Ring of fire - Johnny Cash Burning Love - Elvis Presley Sacrifice - Elton John Stayin' alive, Night fever - Bee Gees Uptown Girl - Billy Joel La isla bonita - Madonna Karma Chameleon - The Culture Club All night long, Dancing on the ceiling - Lionel Richie Love of the common people - Paul Young...
  16. Sithira Weerasinghe

    HEADSET

    දැන් සමහරක් ෆෝන් වලට හෙඩ්සෙට් එන්නෙත් නෑ බන්

    No contents