ඔව් ඔව් සමනලය/ බටර්ෆ්ලයි වෑල්ව් එක කියනව ඒකට. හුළං අදින්න කලින් පෙට්රල් වැඩියක් නැහැ, සක්ෂන් ස්ට්රෝක් එකේ හුළං අදිනකොටයි පෙට්රල් ඇදිල එන්නේ. නියමිත ප්රමාණයට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්, එතනයි අව්ල. සාමාන්යෙන් පොඩි පෙට්රල් ප්රමාණයක් ගන්න පොඩි බයික් වලට ඒක අවුලක් නැ