මම hero honda hunk එකක් අරන් දැන් මාස හතරක් විතර වෙන නිසා පොඩි රිවීව් කෑල්ලක් දාන්න බැලුවේ. මං ගත්ත අලුතම වගේ මේක ලියල දැම්මා පල්සර් ක්ලබ් එකේ, ඒ කාලෙ තිබුන කේස් ටිකක් සමනය කරගෙන තියෙනවා දැන්. ඒ වගේම මේකෙ එන කොමන් ලෙඩ ටිකකුත් කියන්න අවශ්යයි. ඒ කාලෙ කරපු මෝඩ වැඩක් නිසා වෙච්ච අලාභයක් ගැනත් කියන්න...