1. Sithira Weerasinghe

    India donates 3400 toilets for Sri Lanka

    කලින් නොමිලේ ඇම්බියුලස්. දැන් නොමිලේ ලැට් :(
  2. Sithira Weerasinghe

    රොස්වෙල් පියාඹන පීරිසි අනතුර

    ඔය ඒලියන් කාරයගෙ වීඩියෝ තියෙනවා
  3. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    :yes:
  4. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බ්‍රෑන්ඩ් නිව් බජාජ් බයික් හැම 10 කින්ම 1ක කම්පැනි ෆෝල්ට් එකක් තියෙනවලු. සමහරක් ඒවා අහු වෙන්නෙ නෑලු.
  5. Sithira Weerasinghe

    Adorable Love Story

    :love:
  6. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔහොම ඒව වෙනව බං ගණන්ගන්න එපා. මගෙ hunk එකෙත් ඔහොම කෙළි වෙනවා. එක දවසක් යන ගමන් එක පාරම ලයිට් මීටර් හෝන් මොනවත් වැඩ නැතුව ගියා. හැබැයි මෝල වැඩ. නවත්තල බැලින්නම් ෆියුස් එකක් පොඩ්ඩක් බුරුල් වෙලා. ඒක කම්බි කෑල්ලක් ගැට ගහලත් එක්ක තිබිල තියෙන්නෙ. මම එහෙමම කඩේකට ගිහින් අලුත් ෆියුස් එකකුත් දාගෙනම ගියා...
  7. Sithira Weerasinghe

    සිවුර_ගලවා නිරුවත් කර දස වද දීලා

    නුසුදුස්සො සාසනේට එන නිසා තමා මේ. ගෙවල් වල කන්න අඳින්න නැති හැත්ත සිවුරු පොරවන් ඉන්නවා බඩවියත රැකගන්න. එහෙව් උන් ඉගෙනගන්න කියල ඇවිල්ල මෙව තමා කරන්නෙ. උපාධි ගත්තු ගමන් සිවුරු අරියි. බුද්ධ චීවරේ බිස්නස් එකක් කරගෙන ඉන්න උන් නම් එසේ මෙසේ පිනක් නෙමෙයි කරගන්නෙ. :sorry::sorry:
  8. Sithira Weerasinghe

    උඹල?

    Man apahu ipadenna awasthawak dunnoth ipadenne western country ekaka. Me rata hodai, palanaye saha minissunge awla thiyenne. Ipaduna eka gana sathutui.
  9. Sithira Weerasinghe

    Love ප්‍රශ්නයක්

    Uba machan ekita kittu wela madi. Ekigeth first kena uba wenna athi ne. E upakalpanaye idalai me tika kiyanne. Puluwan tharam lan wenna balapan. Thama ekita eka danila na. Eka parama ewa ahanna epa, ethakota hithanawa uba ekatama yalu una kiyala. Ewa sambandayen katha karanna kalin danenna adare...
  10. Sithira Weerasinghe

    Car door beading

    oka kohoma alewwath original eka tharam sarthaka na.
  11. Sithira Weerasinghe

    I Phone X එකක් තියෙනවා ගැනුම් කරුවන් ඉන්නවනම් එන&#35

    හම්මට යකෝ එලියට අරන් ඇතුලට දාපුවත් තියෙනවද :rofl::rofl:
  12. Sithira Weerasinghe

    මරා_රත්වෙයි

    ඊයා යකෝ :sorry::sorry::sorry:
  13. Sithira Weerasinghe

    chatbot

    what is a chatbot?
  14. Sithira Weerasinghe

    Android Car Set Help

    better use wifi hotspot
  15. Sithira Weerasinghe

    ►. රථ වාහන වැරදි සඳහා වන දඩ මුදල් ඉහළට

    සල්ලි නෑනෙ ඉතින් ඔහොම හරි ලයින් එක ගහගන්න බලන්නේ
  16. Sithira Weerasinghe

    Russia's Toughest Prison - The Condemned

    bump.raata balanna one
  17. Sithira Weerasinghe

    support for a dog for a week

    minimum 1 week nam maximum kochcharada
  18. Sithira Weerasinghe

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    ඉතින් ඔහොම තමා පාතාලෙ පටන් ගන්නේ. දැන් තට්ටයගේ පුතා චමින්දව මරනවා. ඊට පස්සෙ උන් මුන් මරාගන්නවා. ඕවට මහ කාලයක් යන්නෙ නෑ :sorry:

    No contents