1. Sithira Weerasinghe

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    කොළඹ තරම් දරුණුවට නැතත් පාතාල සීන් තියෙනවා. SF ලොක්කා වසන්ත සොයිසව මැරුවට පස්සෙ උන පලවෙනි කපල මැරිල්ල මේක. ලංකාවෙ ටවුන් එක අනුව පාතාලයක් ඇද්ද නැද්ද කියන්න බෑ. කොහෙ කොහෙත් ඔය සීන් තියෙනවා අඩු වැඩියෙන්.
  2. Sithira Weerasinghe

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    මරුවා සමග වාසේ නෙමෙයි මනුස්සයෝ හිතුමතේ ජීවිතේ :sorry::sorry::rofl::rofl:
  3. Sithira Weerasinghe

    අනුරාධපුර සිද්ධියේ ඇත්තම කතාව....

    කවුද දන්නෙ මොනවද ඇත්ත මොනවද බොරු කියලා.
  4. Sithira Weerasinghe

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    ත්‍රයිලෝකවිජයා nX2YLAAWL6w
  5. Sithira Weerasinghe

    Les Miserables 1978(මනුතාපය)

    90s වලනම් තමා. ඔය කියන්න ඇත්තෙ ජාතික රූපවාහිනිය ගැන. ඒක අති සුපිරි, කියන්න දෙයක් නෑ. සිරස තමා ඒකට පස්සෙ මට නම් හොඳ. හොඳම නොවුණත් හොඳයි. දැන් නම් සිරස පජාතයි
  6. Sithira Weerasinghe

    Les Miserables 1978(මනුතාපය)

    සිරසෙ ඩබ් කිරිලි සුපිරි. සිරසෙන් නැතුව වෙන කවුද ඕවා ඩබ් කරන්නේ
  7. Sithira Weerasinghe

    TOYOTA C-HR honest review. මාස 2ක් පාවිච්චි කරාට පස්සේ :D

    ඕක 1200 ටර්බෝ. ඒකයි මචන් හොඳට අදින්නේ. ටර්බෝ නැති ඒවා 1800 2000 තමා
  8. Sithira Weerasinghe

    Nokia Fans Sri Lanka

    නොකියා දැන් නෑ බං. N O K I A කියන අකුරු පහ විතරයි තියෙන්නේ. ඉස්සර තිබ්බ nokia spirit එක විනාසයි :sorry::sorry:
  9. Sithira Weerasinghe

    Honda PCX 125 (2016)

    e mokada?
  10. Sithira Weerasinghe

    නන්ස්ටික භාජනයෙන් පිලිකා කාරක ?

    ඔය නන් ස්ටික් සාස්පානක් තියෙනවා අපේ ගෙදරත්. දැන් අඩියෙ යකඩෙ පේනවා. නන් ස්ටික් ලේයර් එක ගිහින් ඉමේජ් එක පොඩි කරල දාපන්. මේකෙන් පුලුවන් http://resizeimage.net/
  11. Sithira Weerasinghe

    CB 150 (2018)

    අම්මෝ යකෙක්. දැන් නම් ඉතින් පාට්ස් එහෙම නෑ හොඳ එකක් හොයාගන්න හරිම අමාරුයි. ඒ අවුල් නැත්නම් නියම බයික් එක. දැන් නම ඇහෙනකොටම කටට එන්නෙ අම්මෝ මරණයක් කියල තමා. :sorry::sorry: ඉස්සර රොබරි දෙන්න එහෙම යූස් කලා සෑහෙන්න. තව DT, MTX, KDX, TSR එහෙම.
  12. Sithira Weerasinghe

    නෙළුම් අල සම්බෝලයක් කමුද?

    :shocked::shocked::shocked::shocked::sorry::sorry::sorry::sorry:
  13. Sithira Weerasinghe

    නෙළුම් අල සම්බෝලයක් කමුද?

    මම නම් ආස කිරට උයලා :love::love::love: මෙහෙම සීන් එකක් තියෙනවා, ඕවට මචන් වතුරෙයි පොලොවෙයි තියෙන විස උරනවාලු. කොහිල වලටත් එහෙමයි. දැන් පසේ වතුරෙ විස වැඩි නිසා අවුල් ලු. ඒ වුණාට නියම රස ගුණ කෑම...
  14. Sithira Weerasinghe

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    sirawata? adalath nadda ethakota
  15. Sithira Weerasinghe

    Wedding මාෆියාවක්ද නැද්ද??????

    මමත් ඔය බොරු වියදම නොකර ඉන්නයි හිතන් ඉන්නේ දැන් වෙඩින් එකකට ලක්ෂ 15ක් 20ක් විතර යනව. මනමාලිව අන්දන්නම ලක්ෂෙකට එහා යනව්නේ
  16. Sithira Weerasinghe

    CB 150 (2018)

    mona features thibbath wadak nam 150 nam. pulsar 150 fz hunk apache kulakayatane watenne. mama nam adu tharame honda ftr ekak nathnam suzuki grasstracker ekakwath ganno bn

    No contents